Elcardo එකේ ලොක්කෙක් ගෙ නම්බර් එකක් නැද්ද බන් Roller Door එකක් ගැහුව අවුරුද්ද්කට විතර කලින් දැන් වැඩ කරන් නැතුව complain එකක් දැම්ම මාස 2 කට වැඩියි දැන් මුන් තාම හැදුවෙ නෑ. එක පාරක් ඇවිත් බලල ගියා කෑල්ලක් මාරු කරන්ඩ ඕනෙ ඒ part එක දැන් stock නෑ කියනව ආපු ගමන් ඇවිත් දාල දෙන්නම් කියල ගියෙ තාම...