Import restrictions නැතව දැන් තියෙන ගනන් ම තමා ඉස්සර ඔය ආර්ථික අර්බුද case එකට කලිනුත් ලංකාවෙ maintain කරන් ගිහින් තියෙන්නෙ. Loan ගෙවන්ඩයි import වලටයි ලොකු ගානක් එලියට යනව. රනිල් ගෙ කාලෙ loan payment & import නතර කරපු නිසා තමා reserve වැඩි උනේ.ඒක හැමදාටම කරන්ඩ බෑ රටකට.