1. lasithh

    මැග්නයිට්වරුන් ලංකාව කලබයි

    ඉට්ස් ඔෆීශියල් යක්ක පැටව් ගෙ ගැම්ම කොහොමද
  2. lasithh

    Unregistered වාහනයක්

    අනුරාධපුරේ යද්දී නම් නම්බර් තිබිල ගියත් අල්ලනව බන් .Risk එකක් තියෙනව
  3. lasithh

    කොහොමද වාහන Hambanthota

    Sure ද මචන් අද 22 ඒව කියල .මගෙ යාලුවෙක් ගෙ 20 ගෙවපු එකක් තාම නෑ
  4. lasithh

    මේවනෙ යකෝ සප්‍රයිස් ඩාන්ස් 😍😍😍

    ඒකට නම් ආපු උන් අනිවාර්යයෙන් surprise වෙන්ඩ ඇති
  5. lasithh

    දිලීප පොඩි පුතා දිනපු නඩු තියෙනවද බන්?

    එහෙම කැම්පස් එක්කින් කිව්ව පලියට යන්ඩ පුලුවන්ද බන්. දැන් මෙහෙ esoft එකෙන් ආරාධනා පත්‍රයක් යවනව මාලදිවයිනේ ජනාධිපතිතුමාට අපේ උපාදි ප්‍රදාන උත්සවයක් තියෙනව එන්ඩ කියල. එතකොට ඌ දවස් දෙකට රටේ සල්ලි ලක්ශ 160 වියදම් කරගෙන එනවද ?. අනික ජනාධිපති කෙනෙක් ට ඔහොම ආරාධනා පත්‍ර කී දාහක් එනව ඇතිද.
  6. lasithh

    අඩෝ අලුත් රැල්ලක් ඇවිල්ලා 🤭🤭

    ඕකට නඩු දැම්ම කියල වැඩක් නෑ.උගෙ fuel allowance එකෙන් ඌට ඕනෙ තැනක ගියහැකි. ඔය වගේ කේස් වලට නඩු දාන්ඩ පුලුවන් නම් මුලින් ම වැටෙන්නෙ රනිලට චන්දෙ කාලෙ හෙලිකොප්ටරෙන් චන්ද රැස්වීම් වලට ගිය ඒවට.
  7. lasithh

    පොන්#යෝ අතර රියල් වැඩ්ඩෝ

    රියල් වැඩ්ඩො fonseka sir. 😍 රියල් දේශපාලන පලිගැනිම් වලට නොබියව මුහුණ දුන්හ.. Heart attack ආවේ නෑ හුස්ම හිරවුනේ නෑ බඩ එළිය ගියෙ නෑ විජලනෙ ආවේ නෑ.. කොටින්ම කිව්වොත් පණ ගියේ නෑ... ♥️🔥🙌
  8. lasithh

    E power tax

    ලංකාවෙ කවද්ද බන් වාහන වල tax අඩු උනේ. HS කෝඩ් එක වෙනස් කරල තිබ්බ tax එකම ගහයි .අඩු උනත් ලොකු ගානක් නම් අඩු වෙන එකක් නෑ
  9. lasithh

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    Media & සල්ලි තියේ නම් සහ පවතින ආණ්ඩුවට ලොකු විරෝධයක් ජනතාවගෙ තියේ නම් ඕනෙ එකෙක් අලුතෙන් place කරහැකි. ඔය සිරිසේනයත් දින්නෙ
  10. lasithh

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    ඒ වෙනුවට උන්ගෙ නියෝජිතයෙක් ඉල්ලනව.හරියට ගෝටා ඉල්ලුවා වගේ
  11. lasithh

    Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

    හම්බුනා එපා වෙලා ඉන්නෙ දැන් නම් . Renovate කරේ අපරාදෙ කියල හිතෙනව.
  12. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    Ikman එකේ සල්ලි ගන්න හින්ද වාහනයක් විකුනන්ඩ ඕනෙම එකෙක් විතරයි දාන්නෙ. මුට්ටිය දාල බලන කලුවො දාන්නෙ රියසෙවනෙ
  13. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    ඔය වාහන හෙම ලංකාවෙ අදික ලෙස ගනන් යන්ඩ රිය සෙවන කියන සයිට් එක සහ හැම එකාම බිස්නස් කරන්ඩ යාම බලපාල තියෙනව.නොමිලේ ඇඩ් දාන්ඩ දෙන හින්ද වාහනයක් ගන්න එකා පහුවදාට ලක්ශ 5 ක් විතර වැඩි කරල ඇඩ් එකක් දාල මුට්ටිය දාල බලනව . අන්තිමට ඒ price එක නොමල් price වෙනව
  14. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    සිරා බන් ඒකත් ඇත්ත තමයි ඉදපන් ඒකත් add කරන්ඩ ත්‍රෙඩ් එක එඩිට් කරල.
  15. lasithh

    ලංකාවෙ දැන් ඉන්න උන්

    ලංකාවෙ දැන් ඉන්න ගෑනුන්ගෙන වැඩි හරියක් ඉන්නෙ කේක් කන උන්ට වඩා කේක් බිස්නස් කරන උන්.... ලංකාවෙ පිරිමින්ගෙන් දැන් ඉන්නෙ වාහන පදින උන්ට වඩා වාහන බිස්නස් කරන උන්.. ලංකාවෙ ඉන්න උන්ගෙන් you tube බලන උන්ට වඩා ඉන්නෙ you tube චැනල් කරන උන්.. උබලට මොකද මේ ගැන හිතෙන්නෙ

    No contents