පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
උබල අලුත් ගෙයක් හැදුවද ?
ඒකම තියාගත්තද ?
ඒකම රෙනොවෙට් කලාද?
උබල අලුත් ගෙයක් හැදුවද ?
ඒකම තියාගත්තද ?
ඒකම රෙනොවෙට් කලාද?
Mokada Scene eka?හම්බුනා එපා වෙලා ඉන්නෙ දැන් නම් . Renovate කරේ අපරාදෙ කියල හිතෙනව.
meka godak aya kiyanava !හම්බුනා එපා වෙලා ඉන්නෙ දැන් නම් . Renovate කරේ අපරාදෙ කියල හිතෙනව.
මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලාඋබල අලුත් ගෙයක් හැදුවද ?
ඒකම තියාගත්තද ?
marry කරලා අම්මලත් එකට ඉන්න එපා පුතෝ එතනින් තමා කෙල වෙන්නෙමටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලා
ලොකු renovation එකක් නම් පරන ගෙවල්නම් ලොවෙත් renovate කරන්න එපා. සමතලා කරලා අලුතින් අපිට ඕන එක හදන එක තමා හොඳම දේ. Experience එකෙන් කියන්නෙ.පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
උබල අලුත් ගෙයක් හැදුවද ?
ඒකම තියාගත්තද ?
ඒකම රෙනොවෙට් කලාද?
බඳිනවානම් වෙනම හිට්පන් බන්, ගෙදර උන් ඔක්කොම එක ගෙදරට රිංගුවම කොච්චර කිව්වත් ප්රශ්න, අනික තමා ලොකු renovation එකක් යන්න ඕනම් හොඳමදේ flat කරලා අලුතින්ම හදන එක.මටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉන්නේ. වෙනම ගෙයක් හදනවද නැත්නම් ඉන්න එකම හදලා අම්මලත් එක්ක එකට ඉන්නවද කියලා marry කරලා
පරණ මහගෙදර ලැබුනා. පේන්ට් කරලා පදිංචි උනා. පොඩි රෙනොවේට් එකක් කලා. දැන් මහ ගෙදර එක්කම ඉඩම විකුණලා කුරුණෑගලින් ගෙයක් ගන්න හදන්නේපරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ
උබල අලුත් ගෙයක් හැදුවද ?
ඒකම තියාගත්තද ?
ඒකම රෙනොවෙට් කලාද?