1. lasithh

    මාසේකට ලක්ෂ 10 ක් විතර හොයන්න ✅️ මොනවද Online කරන්න පුලුවන් දේවල් තියෙන්නේ, දන්න අය කියන්න 👊

    1. බොරුවට වාහන වල ad දාල advance ගන්න එක. 2. අසරණ රෝගියෙක් ට ආධාර එකතු කරනව කියල බොරු photo සහ medical report දාල තමන්ගෙ account number දාල social මීඩියා වල බොරුවට හිගා කන එක. 3.පන්සල් / පල්ලි හදන්ඩ කියල බොරු account number බොරු photo දාල දායකසබාවෙ සල්ලි ටික හොරා කන එක . 4. Ai වලින්...
  2. lasithh

    අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

    කිසිම බෙහෙතක් කරන් නෑ ඔය දවස් වල ඉදන් ම .දැන් 90% ම සුදුයි. ඩයි කරනව දැන්.
  3. lasithh

    දැන් කඩයක කිරිබත් කෑල්ලක මිල කීයක් වෙනවද?

    හෙල බොජුන් එකේ 60/= මුං ඇට කිරිබත් කෑල්ලක්
  4. lasithh

    Hotel Offers on the West Coast

    Bump
  5. lasithh

    🔴BREAKING NEWS | සරණ නඩු 4ටම වරදකරු කෙරේ බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම්

    සරණ කියන්නෙ තිස් වසරක් යුද්දෙ ඉවර කරන්ඩ තීරණාත්මක කාර්‍යභාරයක් කරපු මනුස්සයෙක්. ලංකාවෙ සිංහලයන්ට මුල මතක නෑ මීට පුන්නක්කු බයියා
  6. lasithh

    වහලෙට උළු

    උලු කියන්නෙ ශාපයක් ශීට් වහපන්
  7. lasithh

    CCTV HELP

    Ezviz CCTV 5 ක් වගේ ගහන්ඩ හිතන් ඉන්නව ගෙදර වටේට. Wifi camara. මේව එකක් හයි කරන්ඩ ගාස්තුව කොහොමද බන් මේ දවස් වල. Power විතරක් දෙන්ඩ තියෙන හින්ද ගාන අඩුයි ද අනිත් cctv හයි කරන්ඩ ගන්න ගානට වඩා.
  8. lasithh

    ඉදිරි දවස් කීපයේ මොනව වෙයිද

    හෙට 2026.05.15 ඩොලර් එක කීයට යයිද ?. ආයෙ import ban එකක් එයි ද ?
  9. lasithh

    Vehicle Price

    Dayz eka keeyada
  10. lasithh

    බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

    ඔය Dr පාලිත කියන එකා නම් facebook දායක සභාවක් maintain කරන facebook නලුවෙක්. පඩයක් ගියත් fb එකේ දාගෙන වැලලෙන එකෙක්
  11. lasithh

    Japan vehical import

    ඔය seen එක ගැන තමා මට දැන ගන්ඩ ඕනෙ.ගොඩක් import කරන අය කරන්නෙ ඕක තමයි.
  12. lasithh

    Japan vehical import

    AA Japan වගේ company එකකින් උන්ගෙ stock එකේ තියෙන වාහනයක් අපිට අතරමැදියෙක් නැතුව import කර ගන්ඩ පුලුවන් ක්‍රමයක් තියෙනවද?
  13. lasithh

    ලෝකය අවසාන කළ හැකි රුසියානු 'Dead Hand' පද්ධතිය: ඔබ මවිත කරවන කරුණු 5ක්

    ඔය ලබ්බ වැඩ කරයි ද දන් නෑ නෙ බන්. දැන් ඉරානෙ තිබ්බනෙ ඔය රුසියාවෙයි චීනෙයි Air defense system ටික. හැබැයි යුද්දෙ පටන් අරන් පලවෙනි පැයේ ම plan සිය ගානක් ගිහින් කුමේනියවත් මරල ආපහු ආව කිසි අවුලක් නැතුව ඔය system එකක් වත් වැඩ කරේ නෑ. ඔය වගේ තමයි ඔය කියන මගුලත් වැඩ කරයි ද කවුද දන්නෙ
  14. lasithh

    කෝ බං අලුත් වාහන රෙජිස්ටර් කරන්න තාම බෑනේ QR Code

    මං register කර ගත්තා අලුත් එකක්
  15. lasithh

    ප්‍රේමදාස vs විජිත හේරත් 🐘🧭

    මුගෙ හෑල්ලෙ ජෙප්පො ගැන කියල තියෙන ටික ඇත්ත. හැබැයි මහින්දයගෙ කාලෙත් ලොකු ලොකු ඇමතිකන් බැසිල්,ජොන්ස්ටන්,රෝහිත,නාමල්, වගේ පට්ට මෝඩයන්ට දීල තිබ්බ
  16. lasithh

    Power down in Peradeniya

    Colombo 7 No problem

    No contents