Elakiri Suzuki Volty (TU 250) Fan club
සුසුකි වෝල්ටි තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....
උඹලගේ bike වල photos , bike එක ගැන දන්න දේවල් මෙතන share කරගමු
මෙන්න වෝල්ටි forum එකේ link එක
http://tu250riders.com/index.php
මෙන්න මම කලින් වෝල්ටි ගැන දාපු thread එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1721373
මෙන්න bike එක ගැන reviews ටිකක් ( හැබැඉ TU 250X ගැන තියෙන්නේ. පොඩි වෙනසෛ තියෙන්නේ )
http://www.motorcycle-usa.com/2014/10/article/2015-suzuki-tu250x-comparison/
http://www.motorcycle-usa.com/video/2015-suzuki-tu250x-classic-bike-shootout-video/
http://www.motorcycle-usa.com/2014/10/article/2015-classic-air-cooled-motorcycle-shootout/
http://www.motorcycle-usa.com/video/2009-suzuki-tu250x-first-ride/



