මචන්ලා Honda Steed පදින කට්ටිය කවුද ඉන්නේ?
මේ bike එකට spares එහෙම කොළඹ හොයා ගන්න තියෙනවද?
හිමින් පදින්න අමාරුද?
දන්න කට්ටිය විස්තර ටිකක් කියමුකෝ
Last edited:
![]()
මචන්ලා Honda Steed පදින කට්ටිය කවුද ඉන්නේ?
මේ bike එකට spares එහෙම කොළඹ හොයා ගන්න තියෙනවද?
හිමින් පදින්න අමාරුද?
දන්න කට්ටිය විස්තර ටිකක් කියමුකෝ

Ape paththe ekak thiye..patta line bike eka.Eth dan register karan nane .ekath town eke witharai padinne ..register wenakan....Oke yanne tikak purudu wenna wei. kakula palal karala yanna ona..naththan oke silencer bata deka kakule kalawa yata ga wenawa...ata dekath rath wenawa...man eka parak padda okak ...![]()
![]()
magna 250 ganin registered ekak oka aul nam.
patta bike 1 bn,me wage thawa monawada bike thiyen,me wage shape 1k?
Honda magna 250cc
Honda rebel 250cc
Yamaha virago 250cc
Kawasaki eliminator 250cc
Suzuki Marauder 250cc
Honda shadow 250cc
Honda phantom 250cc
Royal Enfield 350cc
ade patta bn,matath dan oya wage 1k aran custom modification 1k karanna asai bn
godak un talk dunnata karanne na ban. umbata salli tiyenawada ehema karanna?
1.5 laks wage neh yanne?