1. lasithh

    මයිනා අගමැති ???

    නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ??
  2. lasithh

    RMV LOCATION

    RMV එකේ වාහනයක් transfer කරගන්ඩ යන්ඩ ඕනෙ office එකේ location එක දන්න කෙනෙක් දාන්ඩකො
  3. lasithh

    වාහන මිලට මොකද වෙන්නෙ

    *කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ. *මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල. * අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
  4. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ? *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ? *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ? *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ? * Second hand ගද්දි මොනවද specially බලන්ඩ...
  5. lasithh

    ලගදි Passport ගත්ත උන් වරෙව්

    ලගදි passport ගත්ත උන් කියපල්ලකො normal service කොච්චර කල් යනවද passport එක ගෙදරට එන්ඩ . බත්තරමුල්ල office එකේ හෙට (2022/03/20) appointment එක තියෙන්නෙ
  6. lasithh

    ශ්‍රී ලංකාවේ නියම ව්‍යවසායකයො

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රමුඛ පෙළේ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" සහ සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් "කුඩු සලිදු" ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැඩගස්කරයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය විසින්...
  7. lasithh

    මං වගේ වෙන්ඩ

    මම බංකොලොත් වෙලා හිටපු මිනිහෙක් පස්සෙ මම මගෙ ණය ගෙවන එක නැවැත්තුවා ඊට පස්සෙ මම ආයෙත් ණයක් ගත්තා දැන් මගේ ආර්ථිකය ශක්තිමත් මං තරම් පොරක් නෑ
  8. lasithh

    Vat 69 වෙනස

    Vat 69 වල රතු පාට ලේබල් එක එන bottle එකෙයි කොල එකෙයි වෙනස මොකක් ද බන් .රතු පාට බෝතලේ ලේබලේ මැද air bubble හිටල තියේ .Fake ද නැද්ද හොයන්නෙ කොහොමද ?
  9. lasithh

    චන්දෙ නෑ ලු

    මාර්තු 9 තියන්ඩ තිබ්බ චන්දෙ දින නියමයක් නැතුව කල් යනව කියල New එකක් ආව ගුපියනේ
  10. lasithh

    මීගමුව හොටෙල්

    මීගමුවෙ කපල් එක්කට දවසක් ඉන්ඩ පුලුවන් මුහුද අයිනෙ තියෙන හොද හොටෙල් එකක් කියපන් .Room only 10,000/= වගේ ගන්ඩ පුලුවන් එකක්
  11. lasithh

    tinnitus හෙවත් කනේ ශබ්ද ඇතිවීම

    tinnitus හැදිච්ච උන් ඉන්නවද ? කනේ කීන් ගාල සද්දයක් එන එක තමා මේකෙදි වෙන්නෙ. හැදිච්ච කවුරු හරි ඉන්නව නම් විස්තර කියපල්ලකො . මට දැන් අවුරුදු 10 ක් විතර ඉදන් සද්දයක් එනව එක දිගට කනෙන් .මොන මගුලක් ද මන්ද? Google search කරද්දී තමා දැන ගත්තෙ tinnitus කියල කියන්නෙ මේකට කියල
  12. lasithh

    මීක් නෑ මේවට

  13. lasithh

    වෙඩින් කාඩ් templates

    වෙඩින් කාඩ් template තියෙන උන් ඉන්නව නම් දාපන්කො psd හරි වෙන edit කරන්ඩ පුලුවන් විදිහක් හරි තියෙන. Public බැරි නම් pm එකක් හරි දාපල්ලකො.
  14. lasithh

    පෑන පෙට්ටියට දාල වහපු එකෙයි....

    පෑන පෙට්ටියට දාල වහපු එකෙයි..බීල බීල මූඩිය වහල ගල් බෝතලේ විසිකරන එකෙයි..සමානකමක් නැද්ද🤣🤣
  15. lasithh

    Allion / Premio ගනන් කොහොමද

    Allion / premio ගනන් කීය වගේද බන් යන්නෙ මේ දවස් වල 2010- 2013 වගේ ඒව. කිරියෙ සාධාරණ ගානකට විකුනන උන් ඉන්නව නම් විස්තර inbox කරන්ඩ.
  16. lasithh

    අඩුවට Air Ticket

    අඩෝ ලබන අවුරුද්දේ මාර්තු වල Malaysia or Thailand යන්ඩ හිතන් ඉන්නවා.අඩුවට air ticket ගන්ඩ සහ එහෙ ගිහින් tour එක organize කරගන්ඩ හොද travel agent කෙනෙක් කියපල්ලකො. ඒ රටේ travel agent ල online book කරොත් ගනන් අඩුද මෙහෙට වඩා.
  17. lasithh

    Vat 69 price

    Vat 69 bottle 10 ක් විතර ඕනෙ 1 ලීටර් එක. කොහොමද බන් price මේ දවස් වල. ලෝකල් එක්කුත් තියේද දැන් මේකෙ. තියෙන කෙනෙක් ඉන්නව නම් price එක PM කරනඩ.නැත්තන් මේකෙම දැම්මත් අවුලක් නෑ.
  18. lasithh

    දිසානායක කටේ පුත්තලං හොරි හැදියන්…විජේමුණි ගුගුලයි

    මට හරක් හොරා කිවු අනුර දිසානායක කටේ පුත්තලං හොරි හැදියන්… මෙරට දුප්පත් ජනතාවට බෙදන්න ගෙනා කිරි ගවයන් තමන් හොරෙන් හොරෙන් ගත් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව සමගි ජන බලවේගය විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි. තමන් ගොවි හැඳුනුම්පත ඇති...
  19. lasithh

    කූබි වදේට විසදුමක්

    ගෙදර හැම තැනම කලු කූබි බන් හැම අස්සකම රිංගනව.මෝටීන් spray එක ගැහුවම පේන්ඩ ඉන්න උන් ටික මැරෙනව එච්චරයි .ආයෙ පැයක් යන්ඩ කලින් හිටපු විදිහටම මතු වෙනව. මුන්ව සම්පූර්ණයෙන් ඉවර කරල දාන්ඩ විදිහක් කියපල්ලකො. පුදුම වදයක් වෙලා තියෙන්නෙ . Pest control company වලින් කරන එක සාර්ථක ද? .Normally උන්...

    No contents