ලගදි Passport ගත්ත උන් වරෙව්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ලගදි passport ගත්ත උන් කියපල්ලකො normal service කොච්චර කල් යනවද passport එක ගෙදරට එන්ඩ . බත්තරමුල්ල office එකේ හෙට (2022/03/20) appointment එක තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,907
    2,937
    113
    දෙසැම්බර් 3 වෙනි සතියෙ බාර දුන්න ඒව තාම ආවෙ නෑ. මම මේකෙම දැක්ක එක්කෙනෙක් කියල තිබ්බ මාස 6 ක් ගිහිල්ලත් ආවෙ නෑ කියල.
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    mama damma Octorber end ban. tawama na. mun phone answer karanne nathi nisa ada gihillama baluwa. ada post ekata dammalu. balamu
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වන්ඩේ හදාගනින්.

    ඇතුලේ කන්ටැක්ට් තියෙනම් ඔන්ලයින් බුකින් ඕනෙත් නෑ. හැබැයි 20 ක් යනව එක්දින සේවයට
     
    • Like
    Reactions: NRTG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ලගදි passport ගත්ත උන් කියපල්ලකො normal service කොච්චර කල් යනවද passport එක ගෙදරට එන්ඩ . බත්තරමුල්ල office එකේ හෙට (2022/03/20) appointment එක තියෙන්නෙ
    2022 October hadanna dipu eka Feb wala gihilla oneday aran awa
    aluth ewa kohomada danne na, normal service dapuwata, api unge langata enakal un print karanne na. api giyama thamai un print ekata dala one day wage hawas wela denne
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    අද අපේ එකෙක් ගිහින් හදාගන ඇවිත් තිබ්බාම ඌට දින තිබ්බේ April 12 :rolleyes2: මග වියදම් සේරම එක්ක 50 ක් ඉවරයි කිව්වේ
     
    • Like
    Reactions: NRTG

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මටනම් මාස 03කටත් දවස් දෙකතුනකට කළින් ආවා (වවුනියාවෙන්), මම දන්න කෙනෙකුට මාස 06කට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා (ඒත් වවුනියාවෙන් ම තමයි).
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    වන්ඩේ හදාගනින්.

    ඇතුලේ කන්ටැක්ට් තියෙනම් ඔන්ලයින් බුකින් ඕනෙත් නෑ. හැබැයි 20 ක් යනව එක්දින සේවයට
    දීපන්කෝ කන්ටැක් එකක්ව්තියෙනව නම්