වාහනේ කොටඋඩ ගියා
මචන්ල මම අලුතින් මරුටියක් ගත්ත. පෙනුමෙන් එහෙමනන් සුපිරියටම තිබ්බ අලුතෙන් ගත්තු එකක් වගේ. තවම මාස 3යි අරගෙන. අද ගමනක් යද්දි එකපාරටම සද්දයක් ඇවිල්ල වාහනේ නැවතුනා එලියට බැහැල බලද්දි පෙට්‍රල් ලීක් වෙනව වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ. මේක උනේ නාවල හරියෙදි. පස්සෙ කොහොමහරි පෙර පිනකට ඒ ලඟ...