වාහනේ කොටඋඩ ගියා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වාහනේ කොටඋඩ ගියා

    මචන්ල මම අලුතින් මරුටියක් ගත්ත. පෙනුමෙන් එහෙමනන් සුපිරියටම තිබ්බ අලුතෙන් ගත්තු එකක් වගේ. තවම මාස 3යි අරගෙන. අද ගමනක් යද්දි එකපාරටම සද්දයක් ඇවිල්ල වාහනේ නැවතුනා එලියට බැහැල බලද්දි පෙට්‍රල් ලීක් වෙනව වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ. මේක උනේ නාවල හරියෙදි. පස්සෙ කොහොමහරි පෙර පිනකට ඒ ලඟ ගරාජ් එකක් තිබිල ඒකට තල්ලුකරගෙන ගියාට පස්සෙ කිව්ව මේකෙ එන්ජින් එක පාත්වෙලා කියල බලනකොට කාර් එකේ චැසිය පාත්වේලා එන්ජින් එක පල්ලෙහාට බැහැලා. ඒක තමයි අර පැට්‍රල් වෑල්ව් එක ලීක්වෙලා තියෙන්නෙ. මෙහෙම වෙන්නෙ මොකද මචන්ල? ඌ කිව්ව හොඳ වෙලාවට එන්ජිම වැටෙන්නෙ නැතුව මෙහෙම බේරුනේ කියල. චැසිය කලින් වෑල්ඩින් කරල තියෙනව කිව්ව. හරියට කරල නෑ කියල කිව්ව. මේක හදල කාලයක් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයිද? නැත්තන් කාගෙහරි ඇඟේ ගහන එකද හොඳ??:(:(
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    ado kalin vahene accident wela wage aka hariyata hadala na wage oka hari thankata kiyala hadagattthe nathanm wahane hari condition ekata ganda baruwa yai
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අද කාලෙ බක්කි කරත්තයක්, ෆුට් සයිකලයක් ගත්තත් ඒ තමන් ඒ ගැන දන්නෙ නෑ නම් ඒ ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක ගිහින් පැය බාගයක් - විනාඩි 45ක් වත් වාහනේ හොඳට බලලා ඩොකියුමන්ට් පැත්තත් හොඳටම බලලා තමයි ගන්න ඕන. ඕක ගත්ත එකාට ආයෙම ගිහින් කියපන් මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා මේකට මොකද කරන්නෙ කියලා. අනිවා ඉස්සරහ කුඩු වෙන්න හැප්පුන එකක් වෙන්න ඇති. දැන් හදලා එන්ජින් මවුන්ට් සේරම වෙනස් වෙලා ඇති. හොඳ පාඩම හොයල බලන්නෙ නැතුව වාහන ගන්නවට.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    kalin happila chassis repair karala wage. machan chassis ekata monama widiye damage ekak unath wahane condemn. ae wagema ubata safe widiyata use karanna oka repair karanna be hariyata beluwoth. oya model wala rust eka enewa patta widiyata repair kalama. oka ithin atawala sell karana eka thama ubata hondha. habay eelagata ganna ekata sorry.

    wahane gini ganne nethuwa engima off wechcha eka hondhai.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නැත්තන් කාගෙහරි ඇඟේ ගහන එකද හොඳ??:(:(

    කර්ම චක්‍රය උඹෙන් නවත්තගනින් :dull:
    ඒ පිනෙන් මේ ආත්මේ කැනඩාවට උඩ අහසේ :eek:
    මැරෙන්න ප්‍රාර්ථනා කරපන්...:baffled:

    ඊට පස්සේ හෙමීට පහළට බැහැපන්.. :)
    ඊට පස්සේ උඹ නිදහස් මේ වගේ කරදර වලින්... :cool:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මචන්ල මම අලුතින් මරුටියක් ගත්ත. පෙනුමෙන් එහෙමනන් සුපිරියටම තිබ්බ අලුතෙන් ගත්තු එකක් වගේ. තවම මාස 3යි අරගෙන. අද ගමනක් යද්දි එකපාරටම සද්දයක් ඇවිල්ල වාහනේ නැවතුනා එලියට බැහැල බලද්දි පෙට්‍රල් ලීක් වෙනව වාහනේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ. මේක උනේ නාවල හරියෙදි. පස්සෙ කොහොමහරි පෙර පිනකට ඒ ලඟ ගරාජ් එකක් තිබිල ඒකට තල්ලුකරගෙන ගියාට පස්සෙ කිව්ව මේකෙ එන්ජින් එක පාත්වෙලා කියල බලනකොට කාර් එකේ චැසිය පාත්වේලා එන්ජින් එක පල්ලෙහාට බැහැලා. ඒක තමයි අර පැට්‍රල් වෑල්ව් එක ලීක්වෙලා තියෙන්නෙ. මෙහෙම වෙන්නෙ මොකද මචන්ල? ඌ කිව්ව හොඳ වෙලාවට එන්ජිම වැටෙන්නෙ නැතුව මෙහෙම බේරුනේ කියල. චැසිය කලින් වෑල්ඩින් කරල තියෙනව කිව්ව. හරියට කරල නෑ කියල කිව්ව. මේක හදල කාලයක් අවුලක් නැතුව දුවන්න පුලුවන් වෙයිද? නැත්තන් කාගෙහරි ඇඟේ ගහන එකද හොඳ??:(:(

    navy blue one?
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83

    Umbala wage minussunta ohoma wela madi mamanam kiyanne...
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔක හොදට පාස්සලා පැදපන් බන්, 40 - 50 වෙගෙන් ගියාම ඇති, කවුරු හරි ඉල්ලුවොත් ඇත්ත කියලා දීපන්.

    ඔය ප්‍රාඩො එහෙමත් තියෙන්නෙ බට් කරපුවා :lol: