තට්ටු 2කේ ගෙවල්....

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තට්ටු 2කේ ගෙවල්....

    මොකද බන් දැන් කාලෙ හැම එකාම තට්ටු දෙකේ ගෙවල්ම හදන්න දඟලන්නෙ මොකක්ද ඕකෙ තියෙන ඔච්චර ආතල් එක?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    thattu 2ka newe dan gahanne3. withroof top garden and socializing area.. okata hethu

    1. tamange land ekak nam land eka ithurui.

    2 land ekak aran ge hadanwanam salli ithurui.

    godak than wala 2.5m or above wenwa perch ekak colombo ithin perches godak ganne nathuwa 6 k aran udata gahanwa ge:D:D:yes::yes:;);):D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඔකට කියන්නෙ පු* අමාරුව.
    තමන්ගෙ කාලෙ බැරි වෙච්ච දෙ තමන්ගෙ ළමයි හරහා කරගැනිම වගෙ දෙයක් තම ඔය.
    කාලයක් තිබ්බා තනි තට්ටුව උනත් උළුවලින් සේවිලි කරපු ගෙවල් තියෙන එවුන් ලොකුවට සලකපු .
    පස්සෙ තට්ටු දෙකෙ ගෙවල් ලොකු දෙවල් උනා.
    දැන් හැමතැණම තට්ටු දෙකෙ ගෙවල්.
    රටවල් වල ගිය සමහරු ඒ රටවල් වල ටයිප් එකට ගෙවල් ගහන්න ට්‍රයි කලා
    කොරියාවෙ ගිය උන් ගෙවල් හදන්නෙ කොරියන් ටයිප් එකට. අන්න ඒ වගෙ.
    තමන් ජීවත් වෙන සමාජ කවය තුළ කැපි පෙනිමෙ පු* අමාරුව.

    අපිත් තට්ටු දෙකෙ ගෙයක් ගැහැව්වා.
    තෙරුමක් නැහැ දැන් නම් අපරාදෙ කියලත් හිතෙනවා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    thattu 2ka newe dan gahanne3. withroof top garden and socializing area.. okata hethu

    1. tamange land ekak nam land eka ithurui.

    2 land ekak aran ge hadanwanam salli ithurui.

    godak than wala 2.5m or above wenwa perch ekak colombo ithin perches godak ganne nathuwa 6 k aran udata gahanwa ge:D:D:yes::yes:;);):D:D

    ජෙ වී පී අනුරකුමාරගෙ ගේත් ඔය වගෙළු යාළුවෙ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඉඩ කඩ ප්‍රස්නේ තමා බං. ඔය කියනවා වගේ පුකේ අමාරුවටම නෙවෙයි. මමත් ගැහුවේ තට්ටු දෙකට තමා. පර්චස් 15 ක් අරන්, මට ඕනේ වුනේ ඉඩම පුරාම ගේ හදන්නේ නැතුව මිදුලකුත් ඉතිරි කරගන්න, ගස් වැල් ටිකක් වවලා නිස්කලන්කේ ඉන්න. මගේ එක ආසාවක් තමා ගස් වවන එක.
     
    • Like
    Reactions: thanush000

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඉඩකඩ ඉතුරු වෙන්න. මිදුලක් වත්තක් වගේ ඉතුරු උනාම හිතට ෆිට් ඕනේ දෙයක් කරන්න පුළුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පුලුවන් නම් තනි තට්ටුවට ලස්ස්නට් හදාගනිල්ල..

    මාත් හැදුවේ තට්ටු දෙකට හදලා ඉවරයක් කරන්න බෑ ලේසියෙන්..

    මේන්ටේන් කරන්න අමාරුයි..

    ගෙදර ගොඩක් කට්ටිය නැත්නම් තනි තට්ටුවට හදාගන්න..

    තට්ටු දෙකට හැදුවට උඩට යන්නේ කලාතුරකින්....
     
    same here