ගයන් ලක්මාල් සහෝදරයාගේ මේ comment එක වැටුනේ පලවෙනි ත්රෙඅඩ් එකට...
දැනුනා සිතට මිහිරිය පෙරටත් වැඩිය
සැලකුව උඔට රෙප් එකකින්, මදිය මට
එනිසා පතමි තවදුරටත් මේ සැටිය
දහිරිය ලැබේවා දෑතට ඉදිරියට
මේ වගේ අගය කිරීම් ලැබුනම සන්තෝසයි මචන්.තව දන්න හිතෙනවා..
කිරි පැනි සහෝදරය ඇතුළු කීප දෙනෙක්ම අගය කරලා...