අනේ පුතේ මෙන්න වැන්ද..ස්වින්ග් arm , body kit , tail වලින් නම් බිකේ එක fire blade ද gull arm ද කියල හොයන්න එපා.මොකද ඔය ඔක්කොම bodykit මෙහෙ කලි කරලා ගහනවා.ලම්බෝර්ගිනිය වගේ ලි පෙට්ටියක දල pack කරලා cake ගෙඩිය වගේ එන්නේ න මචන් bike.එහෙම ගෙනාවත් මෙහෙ මස් කරනවා බන්.දවසක් මම කොල්ලෙක්ට අරන් දෙන්න ගිය...