**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මචන් මට පොඩ්ඩක් කියනවද s4 වියට්නාම වෙර්ශන් එක කොහොමද කියල
    පාවිච්චි කරපු ය එහෙම ඉන්නවාද මචන්...පාවිච්චි කල නම් ගුණ දොස් ටිකක් කියොපන්කෝ
    මට පොඩ්ඩක් කියපන්කො එක කොහොමද කියල
    :love::love:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔර්ජිනල් වියට්නාම් ඒක නම් කිසි අවුලක් නැ බන්.
    හැබැයි ලංකාවේ ගොඩක් තැන් වල දෙන්නේ වියට්නාම් කියලා දෙන්නේ චයිනීස් ජරාව
    එනිසා ගන්නවා නම් හොදට හොයල ගනින්
    ඔර්ජිනල් වියට්නාම එකේ ගාන අඩු නැ බන්
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඩුබායි වල නම් ගොඩක් දුරට තියෙන්නේ වියට්නාම් වර්ශන් එක. හැබැයි ඔරිජිනල් එක. කොපි එක නෙවෙයි. වියට්නාම් වර්ශන් එක මෙහේ නම් සුපිරි.. වගකීම් කාලය එහෙම මේ ඔක්කොම දෙන්නේ වියට්නාම් එකට.. ඒ වගේම කොරියන් එකත් වැහි වැහැලා ( ඩුප්ලිකේට් එක ).. වියට්නාම් එක ඔරිජිනල් නම් ගන්න බය නැතුව.. ඩුප්ලිකේට් කොපි එකට නම් රැවටෙන්න එපා මචො..
     
    • Like
    Reactions: **..RoCk sTaR..**
    Feb 28, 2010
    1,145
    26
    0
    uba kynne 14 gane ewane ewa china companyakin ghnne samsung logo eka dala
    mulinma kynna one original prfrmnce blaporoththu wenna epa eken bt gewana ganata uparimayi anith 4n ekka bluwama
    umb gnna kota mx player eka dala blpn smoothly wadada kiyala samahara ewayi forward krnnakota hariyata yanne na
    720p 1080p dala blpn 720p wage video nm wada game danna puluwan uparima 150mb wage ewa
    battwry nm tikak chater S5 ekakma gnin eye sensor ehema hryta wada na S5 ekakata 70k withata denwata wada oka hndayi pitata penna s5 kyla normally use krna app hndata wada
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    What is the difference of vietnam made and korean made samsung s4?

    THE DIFFERENCE BETWEEN THE KOREAN AND VIETNAMESE MAKES IS AS BELOW - THE VIETNAMESE SAMSUNG UNITS MANUFACTURE IT ORIGINALLY, BUT THERE IS SOME QUALITY CONTROL ISSUES LIKE IN CIRCUIT BOARD, BODY THICKNESS ETC...THESE UNITS THAT DO NOT PASS THE QUALITY CHECK ARE PURCHASED BY KOREANS AND ARE REFURBISHED USING WORKING PARTS FROM THESE MOBILES AND ASSEMBLING A NEWER UNIT THAT`S MADE IN KOREA.THESE MADE IN KOREA UNITS IN TIME FACE PERFORMANCE ISSUES, EARLIER THAN VIETNAMESE MADE MOBILES...HENCE MADE IN VIETNAM IS SUPERIOR THAN KOREAN MOBILES.

    Source: AskMeFast
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    ඔර්ජිනල් වියට්නාම් ඒක නම් කිසි අවුලක් නැ බන්.
    හැබැයි ලංකාවේ ගොඩක් තැන් වල දෙන්නේ වියට්නාම් කියලා දෙන්නේ චයිනීස් ජරාව
    එනිසා ගන්නවා නම් හොදට හොයල ගනින්
    ඔර්ජිනල් වියට්නාම එකේ ගාන අඩු නැ බන්

    :yes:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    mage yaluwek oya fake galaxy s4 ekak aran thibba lesiyen aduraganna ba ban code hitan okkoma wada :dull:
    habai cam eka on kalama thama mokakda kiyala hoyaganna puluwan cam eka ganna deyak na matanam danune eka vga cam ekak kiyala :baffled:
    aye sound ehema oke ganna deyak na bass ehema na ban man mage xperia p ekata compare karaddi thama aduragaththe :yes:
    waradilawath okaknam ganna epa ban:yes: