(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 06 පෙරවරු 11.59ට)
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ඔක්තෝම්බර් 05 දිනැති ලිපියකින් ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ විසින් එම ඉවත් කිරීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්...