මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..
    October 6, 2020 at 3:50 pm | lanka C news
    මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..

    පසුගිය 27 වැනිදා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

    ඔවුන් සියලු දෙනාම සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි හෙලිව ඇත.

    දැනටමත් ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ හේතුව මත එම අවමංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාට තමන් නිවෙස් වලට වී ස්වයං නිරොදායන වන දෙස දැනුම් දී තිබේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,407
    113
    - උඩරට -
    දැන් හෙලකුරු එකෙන් ආවා තවත් 139 කට කොරෝනා ඔක්කොම බ්‍රැන්ඩික්ස් එකේ අය කියලා 🤔 මොනවාද බන් මේ වෙන්නේ හැම තැනින්ම එනවනේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    යන විදිහට මටත් කොරෝනද දන්නෑ... එහෙම වෙලා තිබුනොත් ත්‍රෙඩ් එකක් දාන්නං.
    "කොරෝනා අත්දැකීමක්" කියල
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..
    October 6, 2020 at 7:25 pm | lanka C news
    දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ..

    දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

    ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.

    ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ගම්පහ දිස්ත්‍රික්කයට ඇදිරිනීතීය නොදැමෙන් ලෙඩ්ඩු වැඩිවීමට ආණ්ඩුව වග කියන්න ඔනේ .