සමාවෙන්න, ඒත් මහින්දව තියාගෙන ජේවීපී නෙමෙයි මොකකට දුන්නත් වැඩක් නෑ නේ ද ? අමාත්‍යංශ ලේකම්ගේ ඉදලා ඔක්කොවම පත් කරලා මෙහෙයවන්නේ මිනිහට ඕනි විදිහට නේ. එස්බී ට කැම්පස් ටික, හකීම් ට නීතිය දුන්නේ මහින්ද මිසක් වෙන කවුරුත් නෙමෙයි නේ. කොහොම නමුත් මේකෙන් පේන්නෙ සංදානෙ අයටවත් මේ ඇමතිවරු ගැන පැහැදීමක් නැති...