අපේ ඡන්ද හින්දා අන්තිමට රටට හොදක් උනේ මහින්ද ගෙදර යැව්වා, රටේ මිනිස්සුන්ගේ ආදායම වැඩි උනා, රටේ නාස්තිය දූශණය අඩු උනා, කුඩුකාරයින් ඇල්ලුවා, 19 ගෙනාවා , රටේ මිනිස්සුන්ට වටිනාඅ පනත් ටිකක් සම්මත කරගත්තා. හොරුන්ව අල්ලන එකයි, කිව්ව අනික් දේවල් කරන්න බැරි උනා, හොර රජාව තියන් හිටිය නම් ඔය මොකුත් නෑ නේ...