HNB එකේ දාපු සල්ලි උස්සල නේද ?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    thanks for sharing salli denawa qwane e nisa awlak wenne nathi wewi neda? marama case eka :sorry::sorry::sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකවුන්ට් බැලන්ස් එක 25,657,095.00 නේද බොරුවට කොමා දදා දාලා තියෙන්නේ :growl::growl::growl:


    අපෝ නැහැ බන්.
    එහෙම සල්ලියක් තියෙනවනම් මොනවා නොකර ඉදීද මන්
    මගේ තියෙන අකවුන්ට් 4 balance ටික දැම්මේ.
     

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18

    මටත් පෙරේදා ඉදන් ලොග් වෙන්න බැහැ බන්..:no::no:

    2jbve5j.png

    bookmark karapu link eken yannepa,
    hnb.lk logwela yanna,
    issarawage app ekata eka passwaork ekak internet banking walata thawa ekak naha
    online banking password eka app/inlernet banking okkotama ekai


    https://ebanking.hnb.lk/corp/AuthenticationController?__START_TRAN_FLAG__--------
     
    Last edited:
    • Like
    Reactions: Untitled1

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
    මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
    :D:D:D
    අපෝ තෝ මහා කැළණි හිඟන්නෙක් නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මට මේ ලින්ක් එකෙන් යන්න පුලුවන් වුනා......:yes:

    කලින් උබ අලුත් ලින්ක් එකෙන් නෙවිද ගියේ :baffled:

    මාත් අලුත් ලින්ක් එක හොයා ගත්තේ Home page එකෙන්

    https://www.hnb.lk/

    Internet Banking එකෙන් ගියාම එන්නේ ඔය උඩින් දාපු url එක :D
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    HNB wala witarak newe ban mekai seen eka Malaysian set ekak ATM wala card eka enter karana thanata issarahin gadget ekak set karala etakota card eka athulata daaddi card wala details capture karala ee details use karala wena ratawalin salli aran.ee seen ekata tama oya seen eka BOC hema atm withdraw limit eka 1 lak wala idan 50000 ta adu karala tiyenne eeye idan oya case eka hindamai. Colombo fort WTC awata oka wela tiyenne
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මන් ඕකනේ අතේ තියෙන තුට්ටු දෙකවත් බැංකුවේ නොදාන්නේ.
    මගේ අකවුන්ට් හැක කරන එකාට සත 25,65,70,95 වගේ ලොකු ගානක් තම ගන්න වෙන්නේ.
    :D:D:D

    :rofl::rofl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුන්ගේ වෙබ් එක පුරුදු වෙන එකෙක්ද කොහෙද හදල තියෙන්නේ. කිසි යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. මට කව්රු හරි මුන්ගේ ඊබැන්කින් අමතන නම්බරේ දෙන්න. එකවත් සයිට් එකේ නෑ.