1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපි නම් තාමත් ප්ලේ කරනවා Stealth Mania එකේ :cool::cool:
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :dull::dull: අන්න අර සර්වර් එකේ හැක් ප්‍රශ්නේ විසඳපන් නූබ් ගිහින් :rofl::rofl:
  3. ^Night Fury^

    Fake ID Solution

    හිනා යන කේස් එක කියන්නේ සමහරු ෆේක් වලින්ම ඇවිත් මේ ත්‍රෙඩ් එකේම දැනමුතුකම් දොඩවන එකනේ :rofl::rofl::lol::lol:
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ මේකේ පොඩි සෙටප් නෑ. මොකද Graphics එහෙම තියෙන නිසා Multiplayer එක වුනත් 2.7GB වගේ වෙනවා. ලින්ක් එක මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පිටුවේ ඇති Kzoneගේ COD tut එකේ :yes::yes:
  5. ^Night Fury^

    Michelle obama :D :D :D

    අඩෝ පස්සේ මේකි මැද්දට පැනලා නේද? :rofl::rofl:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :cool::cool: හැමදාම පොඩියට ඉන්න බෑනේ :rofl:
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Snipping ගහද්දි එන ත්‍රිල් එක පට්ට බං :cool::cool: ගොඩක් එවුන් දැන් ස්නයිපින් :yes:
  8. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මටත් ඕකම වුනා බං :dull::dull: යන යන සැරේ කික් වෙනවා. ඒ පාර මටත් හිතුණා ඒ කී එක මොකෙක් හරි එකෙක් පාවිච්චි කරලා කික් වෙලා ඇති කියලා. මොකද ඒක ගත්තේ google search කරලා. පස්සේ වෙන එකක් දාගත්තා. දැන් හරි :cool::cool:
  9. ^Night Fury^

    wahanayak ganna

    බම්ප්
  10. ^Night Fury^

    MACHAN BIG HELP !!!

    Final Tablet එක තියෙන්නේ කරලා 72 hours වලට කලින් ගන්න වගේ තමා මම දන්න තරමට. 7 weeks කියන්නේ ලොකු කාලයක් බං :dull::dull: හරි හමන් විදියට දැනගෙන නැතිව ඕනේ නැති වැඩ කරන්න යනවාට හොඳ වැඩේ දෙන්නටම. දැන් ඉතින් ඉක්මනට කසාදයක්වත් කරගන්න කියපන් පව් වැඩ නොකර.
  11. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    වෙන වැඩ ඕනේද බොල :P Cricket කියන්නේ මගේ ආසම් ක්‍රීඩා වලින් එකක් :rolleyes:
  12. ^Night Fury^

    Fast & Furious 7 - Trailer

    FF6 After Credits බලපන් :P
  13. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    Dont forget that Nightwatchmen Batsman Kulasekara :rofl::rofl: Mahela also does a pretty good job in t20s yet he has no place now in the team coz of many 2,3 down batsmans. Thirimanne should be replaced. We need more batting power against Pakistanis.
  14. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    That is an Indian Site with noob fans :P:P උන් තියාගෙන පකිස්ථානේට බනිනවා :rofl:
  15. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    උන්ට කොච්චර බැන්නත් අද උන් හොඳට සෙල්ලම් කරා. වෙනදාට අෆ්‍රිඩියා ගහද්දි මට මාර තරහයි. ඒ වුනාට අද ඌ පොල් අඩි නැතිව මොළේ පාවිච්චි කරලා ගැහුවා. දක්ෂ විදියට මොළේ පාවිච්චි කරලා ගැහුවා මොනවා නැතත් උන්. උන්ට හරි නම් අවාසියිත් එක්ක අර මැතිව්ස්කාරයා ඔයිට කලින් අවුට් වෙනවා එල් බී එක දුන්නේ නෑ ප්ලම්බ් වෙලත්...
  16. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    පප්පාට උදව් කරනු !!! :dull::dull:
  17. ^Night Fury^

    ජප්පි විත් සුද්ද සිංහල

    ගහයි කියලා තමා බය :P
  18. ^Night Fury^

    ජප්පි විත් සුද්ද සිංහල

    රිදිලා දැන් කෑගහනවා :rofl::rofl: ජප්පි(ජබ්බි) :P
  19. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    How to Train your Dragon බලපන් :rofl: PS වලින් කරන්න කම්මැලි හිතුනා බොල :P ඔව් බං. ඕක ගත්තේ නම් prnt scr වලින් තමා :P FRAPS දාන්න බෑ හැමතිස්සේම :frown:

    No contents