වැඩක් නෑ බං දැන් නම් ගහලා. අද මම යද්දි එකම නම තියෙන එවුන් 6 දෙනෙක්. ඒ මදිවට උන්ගෙන් දෙතුන් දෙනෙක් අර Grenade ගහලා අනික් පැත්තට පනිනවා. ඉතින් ටීම් එකම වගේ මැරෙනවා. ඒ මදිවට ඒ යක්කු Wall Hack, Aimbot. තව එකෙක් ඉන්නවා කික් කරන්න බෑ වෝට් කරපු ගමන් කික් වෙන්නේ වෙන එකෙක්ව. අද මම ඉද්දිම 7,8ක්ම server...