campus ගියාට මේවා දන්නෙ නෑනේ 
දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන්
Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා
University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා
දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන්

Last edited:

a/c නැතිව ඉන්න පුළුවන් උනාට මුඛවාඩම් නැතිව ඉන්න බෑනේ
පව් බන් saitm එකේ කෙල්ලො අවුරුදු 10k විතර උපාධිය නැතිව ඉන්නවා,කසාද බඳින්නත් පරක්කු වෙනවා ඊට පස්සෙ ළමයි හදන්න ගියාම තමයි එපා වෙන්නේ 