campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    campus ගියාට මේවා දන්නෙ නෑනේ 👍

    Campus - කියන්නේ විශ්වවිද්‍යාලයක හො කොලේජ් එකක තියෙන ගොඩනැගිලි හා භූමියට
    University - graduate(master and phd) හා undergraduate degree දෙකම ගන්න පුළුවන් ආයතන,ගොඩක් වේලාවට වෛද්‍ය හා නීති පීඨ දෙකත් තියෙනවා.පුළුල් විෂය පරාසයක් තිබෙනවා.විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවා
    College - phd හා master degree ගන්න බැරි නමුත් undergraduate degree ගන්න පුළුවන් ආයතන.විශ්වවිද්‍යාලයක් තරම් විශාල ශිෂ්‍ය පිරිසක් හා පුළුල් විෂය පරාසයක් දක්වා පැතිර නොමැත.සමහර college වලින් අවුරුදු 2 degree විතරක් දෙනවා

    දැන් එතකොට ලංකාවේ university කීයද තියෙන්නේ මම හිතන්නේ colombo එක විතරයි university එකක් කියන්න පුළුවන් :baffled:
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කොළඹ විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් තිබෙනවද?
    පේරාදෙණිය වි.වි නෙමෙයිද සියලුම පීඨ දැනට තිබෙන්නේ?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,580
    113
    අපේ ගොබ්බයෝ campus කියලා හිතාගෙන ඉන්නේ විශ්ව විජ්ජාලෙට කියන නමක් කියලනේ.

    එකනේ අපේ උන් කියන්නේ "අපේ දුව කැම්පස් සිලෙක්ට් උනා" කියලා. බැලින්නම් සිලෙක්ට් වෙලා තියෙන්නේ යුනිවර්සිටි එකේ ගොඩනැගිලි වලට. ක්ලීනින් ජොබ් එකක් වෙන්න ඇති:lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොළඹ විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් තිබෙනවද?
    පේරාදෙණිය වි.වි නෙමෙයිද සියලුම පීඨ දැනට තිබෙන්නේ?

    අලුතින් ආරම්භ කළා,මම හිතන්නේ 15/16,පේරාදෙණිය ගැන මම දන්නෙ නෑ,ගොඩක් විෂයයන් තියෙන බව නම් දන්නවා phd/master වගේ ඒවා දෙනවද ?:)
     
    :baffled::baffled:
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    අලුතින් ආරම්භ කළා,මම හිතන්නේ 15/16,පේරාදෙණිය ගැන මම දන්නෙ නෑ,ගොඩක් විෂයයන් තියෙන බව නම් දන්නවා phd/master වගේ ඒවා දෙනවද ?:)

    කොළඹ අලුතෙන් දැම්මේ තාක්ෂණ (තාක්ෂණවේද) පීඨයක් නේද?
    අනික කොළඹ වි.වියේ කෘෂිකර්ම විද්‍යා පීඨයකුත් නැහැ දන්නා තරමින්.
    දන්ත වෛද්‍ය විද්‍යා පීඨයක්, පශු වෛද්‍ය පීඨත් තියෙන්නේ පේරාදෙණියේ පමණයි මම හිතන්නේ.

    ලංකාවේ ශාස්ත්‍රවේදී සහ ආචාර්ය උපාධි දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේ වගේ උසස් උපාධි අරගෙන නියැලෙන්න කිසිම වෘතින් නැහැනේ.
    භෞතික විද්‍යාවෙන් ආචර්ය උපාධි අරගෙන ලංකාවේ මොනවා කරන්නද?

    ලංකාවේ පලවෙනි විශ්වවිද්‍යාලය විදියට පිහිටෙව්වේ පේරාදෙණියේ. (University of Ceylon)
    කොළඹ තිබුණු විශ්වවිද්‍යාල කොලීජියම තමයි පේරාදෙණියට එක ආකාරයකින් මාරු වුනේ.

    ලංකාවේ ආර්ථිකය අනුව අධ්‍යාපනික නගරයක් විදියට ගැලපෙන්නේ මහනුවර තමයි, රටේ මැද, සෞම්‍ය කාලගුණය (AC නැතිව හිටියැකි), ඇති තරම් ඉඩම් තිබෙනවා පසුව විස්තීරණය වෙන්න. :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ ගොබ්බයෝ campus කියලා හිතාගෙන ඉන්නේ විශ්ව විජ්ජාලෙට කියන නමක් කියලනේ.

    එකනේ අපේ උන් කියන්නේ "අපේ දුව කැම්පස් සිලෙක්ට් උනා" කියලා. බැලින්නම් සිලෙක්ට් වෙලා තියෙන්නේ යුනිවර්සිටි එකේ ගොඩනැගිලි වලට. ක්ලීනින් ජොබ් එකක් වෙන්න ඇති:lol:

    උඹලා කියන්නෙත් private campus කියලනේ,:lol::lol: දැන් එතකොට sliit එකයි nsbm එකයි universityද college නේද කුක්කා, saitm එක university එකක්ද අඩුම ගානේ college එකක්වත් වෙන්න සුදුසුකම් නෑ,මම හිතන්නේ saitm කියන්නේ institute එකක්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    කොළඹ අලුතෙන් දැම්මේ තාක්ෂණ (තාක්ෂණවේද) පීඨයක් නේද?
    අනික කොළඹ වි.වියේ කෘෂිකර්ම විද්‍යා පීඨයකුත් නැහැ දන්නා තරමින්.
    දන්ත වෛද්‍ය විද්‍යා පීඨයක්, පශු වෛද්‍ය පීඨත් තියෙන්නේ පේරාදෙණියේ පමණයි මම හිතන්නේ.

    ලංකාවේ ශාස්ත්‍රවේදී සහ ආචාර්ය උපාධි දීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ, මේ වගේ උසස් උපාධි අරගෙන නියැලෙන්න කිසිම වෘතින් නැහැනේ.
    භෞතික විද්‍යාවෙන් ආචර්ය උපාධි අරගෙන ලංකාවේ මොනවා කරන්නද?

    ලංකාවේ පලවෙනි විශ්වවිද්‍යාලය විදියට පිහිටෙව්වේ පේරාදෙණියේ. (University of Ceylon)
    කොළඹ තිබුණු විශ්වවිද්‍යාල කොලීජියම තමයි පේරාදෙණියට එක ආකාරයකින් මාරු වුනේ.

    ලංකාවේ ආර්ථිකය අනුව අධ්‍යාපනික නගරයක් විදියට ගැලපෙන්නේ මහනුවර තමයි, රටේ මැද, සෞම්‍ය කාලගුණය (AC නැතිව හිටියැකි), ඇති තරම් ඉඩම් තිබෙනවා පසුව විස්තීරණය වෙන්න. :yes:

    පේරාදෙණියේ මම එහෙම කිව්වේ නැත්තේ මම හරියටම දන්නෙ නැති නිසා graduate degree දෙන බව:( a/c නැතිව ඉන්න පුළුවන් උනාට මුඛවාඩම් නැතිව ඉන්න බෑනේ :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    owa weda na abolish #SAITM :P

    :sorry: පව් බන් saitm එකේ කෙල්ලො අවුරුදු 10k විතර උපාධිය නැතිව ඉන්නවා,කසාද බඳින්නත් පරක්කු වෙනවා ඊට පස්සෙ ළමයි හදන්න ගියාම තමයි එපා වෙන්නේ :(
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    පේරාදෙණියේ මම එහෙම කිව්වේ නැත්තේ මම හරියටම දන්නෙ නැති නිසා graduate degree දෙන බව:( a/c නැතිව ඉන්න පුළුවන් උනාට මුඛවාඩම් නැතිව ඉන්න බෑනේ :P

    පේරාදෙණියේ, කොළඹ විතරක්‌ නෙමේ ලංකාවේ ගොඩක් විශ්වවිද්‍යාල වල විවිධ පීඨ වලින් දෙවැනි උපාධි ලබා දෙනවා, නමුත් සියළුම විෂයයන්ට පළමු උපාධියෙන් පසුව උපාධි ලබාදෙන ආයතන නම් එකක් වත් නැතිව ඇති ලංකාවේ.

    ලංකාවට දෙවන උපාධි අවශ්‍යත් නැහැ :lol:

    මුඛවාඩම් නැතිව ඉන්න බැරි, රටේ මිනිස්සුන්ගේ වැරද්දක් මිසක් තැනේ වැරද්දක් නෙමෙයි නේ. :P

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ලන්කාවෙ ගොඩක් අය තාම හිතාගෙන ඉන්නෙ campus
    කියන්නෙ විශ්වවිද්‍යාලයක කියලා .මමත් හිතුවෙ එහෙමයි.

    එතකොට විශ්වවිද්‍යාලයකට ඉන්ග්ලිස් වලින් කියන්නෙ University කියලා ද?
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    කොළඹ විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් තිබෙනවද?
    පේරාදෙණිය වි.වි නෙමෙයිද සියලුම පීඨ දැනට තිබෙන්නේ?
    කොළඹ විශ්වවිද්‍යාලයට ඉංජිනේරු පීඨයක් නැත ...:no::no::no::no: