ගෝඨාගේ_භීෂණය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
“සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නෑ“: ව්‍යවස්ථාවට පක්ෂ අය මරා දමනවා යි කමල් ගුණරත්න කළ වියරු ප්‍රකාශය ගැන ජනමාධ්‍ය ඇමැතිගෙන් නිවේදනයක්



mangi-Press31.jpg


විපත් මගේ කමල් ගුණරත්න නමැති වියරු මිනිසා විසින් ව්‍යවස්ථාවට පක්ෂ අය මරා දැමිය යුතු යැයි කරන ලද මිනීමරු ප්‍රකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිවේදනයක් අද(25) නිකුත් කර තිබේ.
සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බවත් ඔහු අටවා ගෙන සිටින ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මෙවැනි මිනීමරු ප්‍රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් පවතින බවත් මංගල සමරවීර ඇමැතිවරයා පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘වියත් මග‘ නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියෙකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියළු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහි ගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්‍රෝහීන්ට මරණය‘ යන ලේබලය ගසා එක කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහලට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැට තුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවට 2015 දී ජයග්‍රාහී ලෙස සහතික කෙට තිබියදී ය. ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය තුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.
ප්‍රධාන නායකයන් දෙපළම රටේත්, ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසා ගත නොහැකිව, ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවන ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය.

ජාතිවාදී වැසිකිළි කටවල් වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශ වලට පිළිතුරු ලබා නොදිය යුතු තරම් ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම් වලට එරෙහි, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිව යුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත් මග ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය රටට විපත් මග කැඳවන්නට දරණ උත්සාහයක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහින තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන තිබෙන මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් ඇත.

කමල් ගුණරත්න නමැත්තා සිය ‘හන්දිකඩාල්‘ නම් කෘතියක් මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයන් හා දේපල කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවාදුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු ආශාවන් සන්තර්පනය කර ගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකීය සේවකයෙකුගේ අභිරහස් මරණයක් පිලිබඳ ඔහුට එරෙහිව තවමත් විභාග වෙමින් පවතී.

මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටු කිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශවයන් ගෙන එන ‘යුධ අපරාධ චෝදනා‘ වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද?

ජාතිවාදී සාහසිකයෙකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද ‘නව ව්‍යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු‘ බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්‍රකාශයකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපාය මාර්ගය කර ගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ‘ව්‍යවස්ථාව සම්මත කර ගත නොහැකි වන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු‘ බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහි ගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්‍රකාශ කළ හැකි නම්, රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇති දැයි සිහි බුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම ත්ත්ත්වය තුල නව ව්‍යවස්ථාවට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතු කරයි.

කැළය මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු නොවන බව සිහි ගන්වමින් මේ සාහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත.

සුදු වෑන් වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.

මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැගීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියළු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බවද ප්‍රකාශ කර සිටිමු.
 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කමල් ගුණරත්නය රෙනමග ඔස්සේ කියල පොත් ලියල පාසල් යන පොඩි දරුවෙකුටත් තැලුව. එකෙන්ම පේනවා මුගේ මන්ද මානසිකත්වයේ තරම
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    කමල් ගුණරත්නය රෙනමග ඔස්සේ කියල පොත් ලියල පාසල් යන පොඩි දරුවෙකුටත් තැලුව. එකෙන්ම පේනවා මුගේ මන්ද මානසිකත්වයේ තරම

    umbe ammata polim daapu ekada ehema katha karanne ponna wesige putha
     
    • Like
    Reactions: hiranlahiru2015

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ජොබ් එකක් නැති කාලකන්නියෙක් කියල හොදටම පේනව. අකුරු හද හද, ෆොන්ට් size හදල, ගත්ත තැන තිබ්බ වගෙම මෙතන පේස්ට් කරන්නෙ එක නිස තමයි. වෙන වැඩක් නෑනෙ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    50KG කියන්නේ ලබ්බේ බරද ? ලබ්බ බැහැලද ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,929
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    මචන්ලා මේක හෙන සීරියස් ප්‍රශ්නයක්. ජෝක් එකට ගන්න එපා. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දීපල්ලා. අල්ලපු ගෙදර අක්කි ලොකු ප්‍රශ්නෙක පටලවිලා. අපේ ලඟම යාලුවෝ අක්කිගෙ ෆැමිලි එකේ අය. මාරම අවුලක් බන්. එයා pregnant වෙලා. එයා දිවුරා දිවුරා කියනවා කිසිම බෝයි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ ලු. අඩුම තරමේ එයට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉඳල නැහැ. අක්කි කියන්නේ අයියගේ යාලුවෝ නිතර නිතර එනවලු ගෙදර. සමහරවිට ඒගොල්ලෝ බර්ත්රුම් එකේ ස්වයන් වින්දනයේ දීලා ටැප් වල බෙඩි ෂවර් වල ශුක්‍රානු තැවරිලා තිබිලා ඒවා අල්ලලා තමන්ගේ පවුද්ගලික අවයව සොදනකොට ගියද දන්නේ නැහැ කියලා.

    නැත්නම් සමහර නොසන්දලයෝ ඉන්නවා කෙල්ලන්ගේ ජංගි වලින් අමුතුම පහත වින්දනයක් ලබාන උන්. ඒවායේ තැවරිලා තියන ශුක්‍රානු වලින් ගියද දන්නේ නැහැ.

    පව් බන් ඒ අසරණ කෙල්ල. මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් අක්කි කිසිම් වෙලවක කොල්ලෙක් එකක් රමණයේ යෙදීලා නැහැ කියලා.


    අනේ හුකේ නන්නානේ කිව්වලු :lol::lol::lol::lol::lol:
    අඩෝ මංගලගෙ ශුක්‍රානු ටිකක් ඉල්ලගෙන ගාගනින් මූනෙ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,465
    113
    අනේ යකෝ. Major General කමල් කියපු කතාවේ කිසිම වැරද්දක් නැහැ. ඔය දේශද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂ වෙන හැමෝම දේශද්‍රෝහීන් තමයි. ලෝකේ ඕනෙම රටක දේශද්‍රෝහීන්ට දෙන්නේ මරණ දඩුවම තමයි. උබ මහලොකුවට නමස්කාර කරන බටහිර සුපිරි රටවලත් නීතිය ඒකයි.

    උඹ ඉස්සෙල්ල රෝහින්ග්‍යා ත්‍රස්තවාදීන්ට පුක දෙන්න ගිහින් හත් පොලේ ගාගත්තා. දැන් කරන තරමක් රටට ද්‍රෝහීකම් කරන මංගල, රනිල්, චන්ද්‍රිකා, සිරිසේන, මනෝ ගනේෂන් සහ ගාමිණි වියන්ගොඩ කියන අවජාතක ආලපාලුවෝ සෙට් එකට පුක දෙනවා.

    නොදකින් තෝ වගේ ජාති ද්‍රෝහියෝ.:growl:
     
    • Like
    Reactions: Lejayange

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ යකෝ. Major General කමල් කියපු කතාවේ කිසිම වැරද්දක් නැහැ. ඔය දේශද්‍රෝහී ව්‍යවස්ථාවට පක්ෂ වෙන හැමෝම දේශද්‍රෝහීන් තමයි. ලෝකේ ඕනෙම රටක දේශද්‍රෝහීන්ට දෙන්නේ මරණ දඩුවම තමයි. උබ මහලොකුවට නමස්කාර කරන බටහිර සුපිරි රටවලත් නීතිය ඒකයි.

    උඹ ඉස්සෙල්ල රෝහින්ග්‍යා ත්‍රස්තවාදීන්ට පුක දෙන්න ගිහින් හත් පොලේ ගාගත්තා. දැන් කරන තරමක් රටට ද්‍රෝහීකම් කරන මංගල, රනිල්, චන්ද්‍රිකා, සිරිසේන, මනෝ ගනේෂන් සහ ගාමිණි වියන්ගොඩ කියන අවජාතක ආලපාලුවෝ සෙට් එකට පුක දෙනවා.

    නොදකින් තෝ වගේ ජාති ද්‍රෝහියෝ.:growl:
    Okaa wate giyapu sukranuwak ban
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113

    අනේ හුකේ නන්නානේ කිව්වලු :lol::lol::lol::lol::lol:
    අඩෝ මංගලගෙ ශුක්‍රානු ටිකක් ඉල්ලගෙන ගාගනින් මූනෙ

    okage ammage hutte nam hamdama mangala halanawa ati
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි " යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුරුඳු පොලු නඩුව කල් යයි

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරින් ඉවත්වන්නැයි බල කරමින් එම පක්ෂයේ පාක්ෂිකයන් පිරිසක් සංවිධානය කළ විරෝධතා පාගමනකට 2013 වසරේ දී කුරුදු පොලු වලින් පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් වු නඩුව ලබන මාර්තු 06 වැනි දා දක්වා කල් තැබීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා අද (08) නියෝග කළේය.

    එම නඩුවේ සැකකරුවකු වු වත්මන් විදෙස් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු සැකකරුවෝ 60 දෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
    අධිකරණයට නොපැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කැරිණි.
    නඩුවේ සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරනිමල රාජපක්ෂ මිය ගොස් ඇති බව නිතිඥවරු අධිකරණයට දැනුම් දැන්වූහ.

    source
     
    • Like
    Reactions: War Fighter

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11ට කල් යයි!

    2013 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස බලකරමින් මාතර දී විරෝධතාවක් පැවත් වූ එජාප පාක්ෂිකයින්ට කුරුඳු පොලු වලින් පහර දී තුවාල කිරීමක් පිළිබඳව නඩු විභාගය අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී පැවැත්විණි.

    දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල් දැමීමට මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙම නඩු විභාගය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකව සිටියදී ඔහුගේ එජාප නායකත්වයට එරෙහිව පක්ෂය තුළින් නැඟුණු කැරැල්ලක් වශයෙන් 2013 වසරේදී උක්ත කී විරෝධතා පාගමන මාතර දී සංවිධානය කෙරුණු අතර ඊට විරුද්ධව රනිල් හිතවාදීන් ප්‍රති උද්ඝෝෂණයක් සංවිධානය කිරිම හේතුවෙන් ප්‍රකට 'කුරුඳු පොලු ගැටුම' ඇතිවිය.