1. Sri_Sampath

    හාර්ට් පේසන්ට් ල ගෙදර හිටියොත් හොඳයි

    තමන්ට දැනට බේත් බොන මොනම හරි ලෙඩක් තියනව නම් මේ දවස් වල කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න මේකෙන් වෙන මොන ලෙඩ ඉස්මතුවෙනවද කියල දන්නේ නෑ තව
  2. Sri_Sampath

    කවුද මේ...... lol

  3. Sri_Sampath

    pcr වලට වෙන දේ

    සඳුදා ගත්ත pcr තාම කරලා ඉවර නෑ ඒ මදිවට තවත් sample බාර ගන්නවා කරන්නම් කියලා මුන්ගේ report ටික එනකොට මාසෙකට විතර පස්සේ වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි ලෙඩ තියන එකා වටේටම බෝ කරලා ලෙඩ නැති උන් රස්සාවට යන්න විදියක් නැතුව ගෙදර
  4. Sri_Sampath

    GM is calling this a Super Truck

    All Electric HUMMER EV?! - Everything you need to know! There is now a 100% Electric Hummer EV. And it looks fantastic. GM is calling this a Super Truck for good reason. Reservations are HERE: https://www.gmc.com/HummerEV The Hummer EV has over 1000 horse power and 11,500 pound ft of torque...
  5. Sri_Sampath

    සතුටින් හිටපල්ලා

    සින්දුවක් එහෙම අහලා සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා එන්න යන්න මල් මාවතේ... සවන් පුරා සෙමෙන් රහසින් කියන්න දෝ පුංචි ආදරේ කතන්දරේ... ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිළේ දීප්ති බිංදුවයි ඔබ නයනේ.... ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුණා යොවුන් ලොවේ හැඟු‍ම් සුන්දරයි... සිතින් සිනා සිසී.... රාත‍්‍රියේ රිදී...
  6. Sri_Sampath

    It is community Spread

  7. Sri_Sampath

    තව රෝහලක් වැසේ

    දිවුලපිටිය රෝහල වසා දමයි.. October 18, 2020 at 10:32 pm | lanka C news අද (18) දිනයේ සිට දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත. එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10...
  8. Sri_Sampath

    කොරෝනා - වැරදුන PCR පරීක්ෂණ

    විදුලි පුද්ගලික සමාගමේ කඳාන කාර්යාලයේ සේවය කළ ගාල්ල පෝද්දල පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු භාවිතා කළ පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කළ අය පවා සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත්වන ලෙසත් අප rata.lk වෙබ් අඩවිය මීට පෙර වාර්තා කරන ලදී. එම තොරතුරු ප්‍රකාශයට පත්කරනු ලැබුවේ සෞඛ්‍ය බලධාරීන් සහ කොවිඩ-19...
  9. Sri_Sampath

    ජනාධිපති තුමා පවු - වියත් මග

    හිටපු කට්ටිය සේරම පාර්ලිමේන්තුවේ ලු හරියට සේරම කරන්න හරියට සේරම කළමණාකරනයට ඔන්න ලබන චන්දෙට තව සෙට් එකක් එක්ක එනවලු
  10. Sri_Sampath

    අපි රට බේරගත්තා

    මූ මේ වග කීමෙන් තොරව වැඩකරන්න එපා කියන්නේ අපිට වෙන්න ඇති මේවට පස්සෙන් තමා හිනා යන්නේ යකෝ වගකීමෙන් තොරව වැඩ කරලා තියෙන්නේ තොපි නේ ගස් ලබ්බෝ එක්කෝ තොපි චන්දෙට කලින් කොරෝන ඉවරයි කියල බොරුවක් කළා නැත්තම් පිටරට එවුන්ට නිරෝධායනය නොවී රට ඇතුලේ ගාමන්ට් වලට යන්න දුන්න මේ දෙකෙන් එකක් නෙවෙයි නම්...
  11. Sri_Sampath

    නව ආරක්ෂක ඇමති ?

    ජනාධිපති
  12. Sri_Sampath

    මෙයා කිව්වොත් දෙයක් ...

    අඩුවෙන්ලු මැරෙන්නේ
  13. Sri_Sampath

    පුරවැසි වගකීම ඉටුකරමු

    ආණ්ඩුවට බදියුද්දීන් සොයාගැනීම පහසු කරවනු පිණිස අප නිවසත්, වත්තත්, යාබද නිවසේ වත්තත් පිරික්සා බැලීමී. එසේම අප වෙසෙනා ලේන් එක ද, අසල පිහිටි සුසාන භූමිය ද සියුම් ලෙස සෝදිසි කළෙමි. බදියුද්දීන් මෙහි සැඟවී නැත. ඔබත් බදියුද්දීන් සිටින්නේදැ යි ඔබේ අවට පරිසරය සෝදිසි කර බලන්න. ආණ්ඩුවෙන් සියල්ල කරදෙනු තුරු...
  14. Sri_Sampath

    පාස්කු බොම්බ දැන් ගැහුවනම්

    දැන් කියපන් මෙහෙම හිතන එක සාධාරණ නැද්ද
  15. Sri_Sampath

    විහින් කෙලවා ගැනීමේ දෙවන පියවර

    දොස්තරලා ටික නිවාඩු දාල ගෙදර ගියාට පස්සේ සිංහලුන්ට දියියන්ගේම පිහිටයි

    No contents