රොහාන් පල්ලේවත්ත -Mathara meeting

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රොහාන්ගේ මාකටින් මැනේජර් උබද බන්?මටත් බැරිද පාර්ට් ටයිම් ජොබක් සෙට් කරලා දෙන්න රොහාන් ගාව.අවුරුද්දක් වගේ තිබ්බොත් ඇති.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මනුස්සය බැරි වෙලා හරි දින්නොත් උඹට වෙන්නෙ ගසාට වෙච්චි දේ :lol: skype call thread එක වගේ කොහොමද පල්ලෙවත්ත බලු වැඩක් කරන හැම වෙලාවෙම මේව bump වෙද්දි :sorry:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    37384283_1327638487367887_4905430140449718272_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ මනුස්සය බැරි වෙලා හරි දින්නොත් උඹට වෙන්නෙ ගසාට වෙච්චි දේ :lol: skype call thread එක වගේ කොහොමද පල්ලෙවත්ත බලු වැඩක් කරන හැම වෙලාවෙම මේව bump වෙද්දි :sorry:
    :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    1)මේ මනුස්සය බැරි වෙලා හරි දින්නොත්
    2)උඹට වෙන්නෙ ගසාට වෙච්චි දේ :lol: skype call thread එක වගේ කොහොමද පල්ලෙවත්ත බලු වැඩක් කරන හැම වෙලාවෙම මේව bump වෙද්දි :sorry:

    :rofl:
    1):yes::yes:
    2):no::no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    kisima politician kenekta onawata wada kade yanna epa ban.hodama example eka 2015 sirisenata kade giya set eka:rofl:.anthimata moko une.anika uba kohomada hariyatama kiyanne me miniha 2020- awoth ratata hodak weyi kiyala.me miniha dinala parana unwama eyage amathi set ekata gaththoth.ubata marenakanma sanaseemak nathiweyi.:P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    මේ මනුස්සය බැරි වෙලා හරි දින්නොත් උඹට වෙන්නෙ ගසාට වෙච්චි දේ :lol: skype call thread එක වගේ කොහොමද පල්ලෙවත්ත බලු වැඩක් කරන හැම වෙලාවෙම මේව bump වෙද්දි :sorry:

    :yes:mun hari boladayi.lankawe games munta therum ganna baha.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    kisima politician kenekta onawata wada kade yanna epa ban.
    1)hodama example eka 2015 sirisenata kade giya set eka:rofl:.anthimata moko une.
    2)anika uba kohomada hariyatama kiyanne me miniha 2020- awoth ratata hodak weyi kiyala.me miniha dinala parana unwama eyage amathi set ekata gaththoth.ubata marenakanma sanaseemak nathiweyi.:P

    1) සිරිසේන දේශපාලකයෙක් .මම නම්පොරට චන්දේ දුන්නෙහ් නෑ. ලන්කාව ගොඩදාන්න පුලුවන් දුෂිත දේශපාලන පක්ෂවලින් රට ගලව ගත්තොහ් විතරයි.
    2)තියෙන ඔප්ෂන්වලින් මීට වඩා හොද ඔප්ෂන් එකක් තියෙනවද?
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ මනුස්සය බැරි වෙලා හරි දින්නොත් උඹට වෙන්නෙ ගසාට වෙච්චි දේ :lol: skype call thread එක වගේ කොහොමද පල්ලෙවත්ත බලු වැඩක් කරන හැම වෙලාවෙම මේව bump වෙද්දි :sorry:

    :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    1) සිරිසේන දේශපාලකයෙක් .මම නම්පොරට චන්දේ දුන්නෙහ් නෑ. ලන්කාව ගොඩදාන්න පුලුවන් දුෂිත දේශපාලන පක්ෂවලින් රට ගලව ගත්තොහ් විතරයි.
    2)තියෙන ඔප්ෂන්වලින් මීට වඩා හොද ඔප්ෂන් එකක් තියෙනවද?

    1) දේශපාලනයට හැමදේම සම්බන්දයි, අනික දේශපාලුවන්ට සල්ලි වියදම් කරන්නෙත් ව්‍යාපාරිකයින් මොකද උන්ට අනාගත ප්‍රයෝජන උදෙසා.
    2) එක ඔප්ෂන් එකක්වත් විස්වාස කරන්න එපා. එන්නෙ ආදරෙන් යන්නෙ පුකෙත් ඇරල.:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    first listen to it.
    what our usual politicians do is talk about the end point withuot talking about way to get their.
    In contrast RP talks about the way.

    anyone can talk. But when he'll come to practice it'll never happen like he telling. 100% sure. :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    මු ආවයි කියල දැන් ඉන්න මීහරක් ටික වෙනස් වෙන්නේ නෑ බන්.. උන්ම තමා ආයේ කැරකි කැරකි සෙට් වෙන්නේ.. ඒ නිසා දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නයි තියෙන්නේ.. :nerd: මු දින්නොත් දැන් යහපාලන thread bump වෙනවා වගේ උබටත් එහෙම වෙයි.. :dull: