මට උඹ ඔය කියන සීන් එක හිතා ගන්න පුලුවන්. වැරද්දක් තිබ්බේ නැත්තම් කෙල්ල උඹව දාලා යන්නේ නෑ. නීති රීති දාන එකෙන් පේන්නේ ඉතින් පුතේ කොන්ද පණ නැතිකම තමා :yes::yes: මොකද ඉතින් උඹ බයයි කෙල්ල පිට යයි අරකයි මේකයි කියලා. මගෙත් ඉන්නවා යාලුවො අම්බානක් කොල්ලා ඕනවට වඩා නීති දානවා කියලා අඬාගෙන ආවොත් කෙලින්ම...