කටහඩ නම් තියුණුයි නෙවෙයි ආච්ච කෙනෙක් ගේ හම වගේ රැළි වැටිලා නේ........!!!!!!!!!!!!!![]()



මමත් ශාක භක්ශිකාවක්මි.hikz කෙසේ නමුත් ඉතාමත් වටිනා හුයකි.බොහෝම ස්තූතියි,වෙලාවක ගෘහ පිරිසටසකස් කර දීමට අභිලාශ කරගත්තෙමි.
මාංශභක්ශක මානවිකාවක් දැක්කමයි
අපිනම් සර්ව බක්ෂක ....






අප්පිරියාවකුත් නෙමෙයි. ඒත් නිකන් බෑ බෑ වගේ. මොනවා වුනත් වටිනා කියන ත්රෙඩ් එකට ප්රතිචාරයක් දක්වන්නේ නැතිව කොහොම යන්නද 
දන්න සිංහලෙන් කොටහන් ඉබී..
දැන් බලහන් උඹත් අහක ඉඳන් ළිඳේ..
සාදුබොට
ආස්මි අක්ක එඩිට් කලා පරක්කු වැඩී..
කොහෙද බන් මම ඔහොම එකක් දාල තියෙන්නේ.. ආස්මි වත් දාල නැහැ 
දන්න සිංහලෙන් කොටහන් ඉබී..
දැන් බලහන් උඹත් අහක ඉඳන් ළිඳේ..
සාදුබොට
ආස්මි අක්ක එඩිට් කලා පරක්කු වැඩී..
අනේ ඉබි පැටියට මමයි කිව්වෙ ඒක ඩිලීට් කරලා දාන්න කියලා
කොහෙද බන් මම ඔහොම එකක් දාල තියෙන්නේ.. ආස්මි වත් දාල නැහැ
තව නූලෙන් වැඩේ පත්තු වෙනවා.නැද්ද ඉබ්බො![]()



ඔය වගේ කුප්ප වැඩ ඉබ්බා කරනවා කියලා
දන්න නිසා මම ස්ක්රීන් ෆොට් එකක් ඇන්න තිබ්බා..



තු තොපි .....
බොහොම අමාරුවෙන් ජාමේ බේරාගන්න ගත්ත උත්සාහය වතුරේ![]()
ජබොක්......

Looks විතරක් නෙවෙයි ඇත්තට ම delicious !!!
අර යුරාජ් ලොක්ක ගෙන් අහල බලන්න........![]()
කටට කෙල උනනවා බොල මතක් වෙද්දිත්....... 
මූ තනියම කනවා මචෝ අර බඩ තඩියත් එක්ක ... කකුළුවෙක් කාපු කාලයක් මතක නෑයමන් උඹත් එනවනම්
![]()
කිව්වා කියලා හිතා ගනු......
මටත් එදා නෑ තව පොඩ්ඩෙන් අර හොට්ටියෝ දෙන්නා මගේ පංගුවටත් වැඩේ දෙනවා...... 