අඩෝ මූ හරියට සින්දුව වත් අහලා නෑ බං :no::no: ඔය සින්දුව හොඳට අහලා කියන්න ඕන එකක්. අපරාදේ නිකං චොර වෙනවා. මූට ඒ වොයිස් එක ගලපන්න අමාරුයි. ගොඩක් වෙනස්කම් තියෙනවා. අර අත්වැල් ගායනය කියන දෙන්නාගේ නම් වොයිස් මැච් වෙනවා. ඒ දෙන්නාගෙන් කවුරු හරි කිව්වා නම් ඔයිට හොඳට කියන්න තිබ්බා. අපරාදේ නිකන් නම කැත...