මෙන්න මේක නම් මාත් අනුමත කරනවා. ගොඩක් අම්මලා තාත්තලා පරිස්සම් වෙන්න කියලා කිව්වට හේතුවක් මුකුත් කියන්නේ නෑ. ලොකු වෙනකොට තේරෙයි කියලා හිතන් ඉන්නවා. ඒවා හොඳයි ඒ කාලෙට. දැන් කාලේ ඕ ලෙවල් වලටත් කලින් රූම් වලට රිංඟන අය ඉන්නේ. ඒක උන්ගේ නොදැනුවත්කම. ඒ නිසා ඒවා ගැන හරි හමන් විදියට කියලා දීපන් ලැජ්ජාව...