1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා...
  2. ^Night Fury^

    බුදු_රැස්_Circuit !!!

    මචංලා පොඩි උදව්වක් ඕනේ...:sorry::sorry: බුදු රැස් වලල්ලක Circuit එකක් ඕනේ කරලා තියෙනවා මචං. හදිස්සි වැඩකට. Circuit Diagram එකක් තියෙන එකෙක් හරි නෙට් එකේ හොයා ගන්න තියෙන තැනක් හරි තියෙනවා නම් කියපන්. ගොඩක් පින් සිද්ධ වෙනවා. දන්නේ නැති එවුන් බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා.... Rep වලින් සලකනවා...
  3. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    මම නම් එහෙම ගහන්නේ COD වගේ ඒවා විතරයි :P:P No Repacks. Full Game එකම බානවා :rofl::rofl: මේක ඉතින් අර ගහනවාට ගහනවා :dull: Run එකෙන් පස්සේ හොඳ එකක් ආවේ නෑ :baffled::baffled:
  4. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    කවුද බං දන්නේ ඕක දවස් 4න් expire වෙයි කියලා. මුල් තුන බෑවා දවස් තුනකින් විතර. එක දිගට බාන්න බෑ ඔන්ලයින් ගේම් ගහන නිසා :P 4 වෙනි එක බාන්න බලද්දි නෑ කියපන්කො :oo::oo:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මූවත් රේප් වේගෙන එද්දි මචං මට යන්න ඕනේ කියලා ආවා :rofl::rofl: මම දැනගත්තා ඌට යන්න ලඟයි කියලා :P:P
  6. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    :rofl::rofl: ඔව් බං. මාත් Torrent දානවා. අනික් ගේම්ස් ටික ඉවර කරද්දි ඕක බෑවිලා තියෙයි :P:P
  7. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    අඩෝ කලින් ලින්ක් වලින් බාපුවා අයින් කරපන් බං. දැන් ඒවා වැඩක් නෑ. බානවා නම් ඔය අලුත් ලින්ක් වලින් බාපන් මුල ඉඳලා. ෆයිල්ස් වෙනස් :sorry::sorry:
  8. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    දැන් නම් බැලුවටත් වැඩක් නෑ බං. මම අනිත් ෆයිල් ටික ඩිලීට් කරලා දැම්මා :baffled::baffled:
  9. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    මේක හරි යයිද බං?? අපරාදේ මම කලින් එකේ කොටස් 3ක් බාලා delete කරලා දැම්මා :(
  10. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :angry::angry: ජොනියාගේ ගෙවල් වල නම් දැන් බල්ලෙක් වත් නෑ බං :rofl::rofl: ඇන්ඩ් බං මම ජොනියලගේ පැත්තේ නෙමෙයි :P උන් ඉන්නේ වෙන පැත්තක බං :baffled::baffled:
  11. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :angry::angry: යකෝ මේවා ඒවා කරන අස්සේ කෝ ලියන්න වෙලාවක්. අනික් කතාව ලියන්නත් ඕනේ බං :sorry::sorry: ගේම් ගහද්දි වෙලාව කෙල වෙනවා. එහෙමයි කියලා ඉතින් ඒවා නොගහා ඉන්නද :lol::lol: :angry::angry: :love::love:
  12. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :cool::cool: දන්නවානේ කොල්ලා ගේමට බැස්ස ගමන්. හැමදාම එහෙම අනාත වෙනවද? :cool::cool: මුන් මහ කුප්ප ජාතියක් බං. මං වගේ වෙර දරලා නැගිටින්න හදන එකෙක්ටම තමා වල කපන්න හදන්නේ :angry::angry:
  13. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    Graphics වලට අවුලක් නෑනේ බං. Videos විතරනේ :P
  14. ^Night Fury^

    Need For Speed Rivals Repack Black Box 3.1GB

    අඩෝ 4 වෙනි File එක remove කරලා. වෙන link එකක් නැද්දෝ?? :sorry::sorry:
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඔව් මචං. අඩුගානේ ඌට වගේ Phd එකක් වත් තියෙන්න ඕනේ :yes::yes: ප.ලි. Passed Highschool with Difficulty :P
  16. ^Night Fury^

    Dumbest Girl in The World (18+)

    අනේ ඉතින් මෙහෙත් අය ඉන්නවානේ ලෝකේ :baffled::baffled:
  17. ^Night Fury^

    Google eke Ammage 18+

    දැන් ඉතින් ඔහොමම කඹේකුත් දීපන් ඌට :rofl::rofl: ප.ලි. අනේ මංදා බං. බුදුහාමුදුරුවෝ මේ දේවල් කලින් දේශනා කරලා තියෙනවා කොසොල් රජතුමා දුටු සිහින වලදි:yes::yes: ඒ දේවල් බොරු වෙන්නේ නෑ :sorry::sorry:
  18. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මචං මම උඹව කික් කරේ නම් නෑ. ඒත් ස්පෙක් නම් කරා. උඹ කොහොමද බං අර හැංඟිලා ඉද්දි බිත්තිය අස්සෙන් තියන්නේ ස්නයිපර් එකෙන්. මොකද මම බලාගෙන හිටියේ උඹට ඒ තිබ්බ එකා එතනට යනවා පෙනුනෙත් නෑ. කොහොමද කියපන්කෝ ඒක කරේ? කනාවටද තිබ්බේ?? :confused::confused:
  19. ^Night Fury^

    පින්තූර වල වෙනස්කම් හොයමු.(An Open Game)

    ඌ 10ක් හොයලා නෑ හරියට බැලුවොත්. ඌ කුරුල්ලාගේම තැන් දෙකක් සලකුණු කරලා :P අර මල් දෙකත් දෙකක් විදියට සලකුණු කරලා තියෙන්නේ. :baffled::baffled:

    No contents