1. Mewan_Rose

    ජෙප්පන් යනු කක්කුස්සි තුල දී ටෝයියන් උ සු&#3

    මරණයක් වුනාම පාංශුකූලේ දෙන්න ගිය හාමුදුරුවෝ මරපු මිනිය දණහිස‍ෙන් පහළ ගෙනියන්න කියපු අය අද මානව හිමිකම් talk දෙනවා
  2. Mewan_Rose

    සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

    අනික් ඒවා කෙසේවෙතත් ජනවාරි 8 සිදුවෙන්නට ගිය හමුදා කුමන්ත්‍රණයක් ගැන කතා වුනත් තවම ඒ ගැන කිසි පරීක්ෂණයක් නැත. විදේශ අමාත්‍යාංශයේ අය රට වෙනුවෙන් නිවේදන නිකුත් කරන ඒවට පරීක්ෂණ නැති ඉතිං අනික් ඒවා ගැන කවර කතාද
  3. Mewan_Rose

    විලාසිතා විලාසිතා

    අනික අපි බලන්න විදිය අනුවත් වෙනස් වෙනවා,සුද්දිය‍ෙක් කොටට කොටේ ඇඳගෙන යන එක අපේ අයට අවුලක් නෑ.හැබැයි ලංකාවේ කෙල්ලෙක් ඔහොම ඇඳගෙන ගියාම කීදෙනක් එයට කතා හදනවද?,
  4. Mewan_Rose

    ..::: අපේ අවුල කුමක්ද ...? :::..

    අනිවාර්යෙන්ම මමත් උඹ කියපු කරුණු වලට එකඟයි හැබැයි,දුප්පත් අයට අවස්ථාව දුන්න එක නෙමෙයි වැරැද්ද තියෙන්නේ තාම මේ රට හරි විදියට පාලනය කරන්නේ නැති එක.හැබැයි ඔය system එක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් හරි නායකයෙක්ට විතරයි.රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කලින් ප්‍රශ්න මොනවද කියලා හරියට අඳුන ගන්න පුළුවන්...
  5. Mewan_Rose

    විලාසිතා විලාසිතා

    හිතෙනවා ඉතිං මොනවා කරන්නද?,මුස්ලිම් උන් වගේ ගෝනි පොරවාගෙන යන්න කියන්නද?
  6. Mewan_Rose

    විලාසිතා විලාසිතා

    පාරට බහින්නෙ නැතිව හිටු
  7. Mewan_Rose

    බයියෙක්

    Husband වැඩට ගියාම ඔයා තනියමද?
  8. Mewan_Rose

    රටට ගිය කලක්

    Tamils too :cool:
  9. Mewan_Rose

    ඇමෙරිකා ගිය ලොකුදුව..

    ඇයි ඒ අය තනියම ජීවත් වෙන්න බැරි පොඩි ළමයිද,දහම් චතුරිකා,අනිත් දුව(නම දන්නෙ නෑ) තුන්දෙනාම වැඩිහිටියෝ අවුරුදු 19 ,20 අය හො ඊට අඩු නම් සලකා බලන්න තිබුණා
  10. Mewan_Rose

    ආණ්ඩු කරන පක්ෂ හඳුනා ගනිමු

    ආණ්ඩුව වෙනුවට විවස්තාවක් හදන්නේ අමෙරිකාවලු,අපි නෙමෙයි කියන්නේ අමෙරිකාව :baffled:
  11. Mewan_Rose

    රටට ගිය කලක්

    උඹ කියපන් බඩු මිල වැඩි වුන නිසා ඉල්ලපු ගානම ගෙවන්න බෑ කියලා,ආණ්ඩුවේ වැරැද්ද කියපන්
  12. Mewan_Rose

    ආණ්ඩු කරන පක්ෂ හඳුනා ගනිමු

    Ngo තානාපති කාර්යාල
  13. Mewan_Rose

    ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න....

    Machan,එහෙම කරන්න පුළුවන් නම් හොඳයි හැබැයි ඒක නීතිය‍ෙන් නෙමෙයි අපිම හිතලා කරන්න ඕන දෙයක්,මම හිතන විදියට උගත් නූගත් භේදයකින් තොරව හැමෝටම පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව තියෙන්න ඕන.උපාධි සහතිකයක් තිබුණයි කියලා හැමදේම හරියන්නේ නෑ.දැන් බලන්න රාජිත,sb,කිරිඇල්ල,වාසුදේව,වගේ අයගේ හැසිරීම උගත් අය...
  14. Mewan_Rose

    ලංකාව හදනවනම් මෙන්න....අනිවාර්යෙන් බලන්න....

    මෙයාගෙ කතාවෙන් විතරක් අපිට කියන බෑ,මොනවගේද කියලා,ඒකට එයත් එක්ක ඉන්න කණ්ඩායමත් බලන්න වෙනවා.සිරිසේනට ඡන්දෙ දෙනකා‍ෙට අපි වැරැද්ද ගත්තේ එතන,අනික ඕනම මිනිහෙක්ගෙ නියම ස්වරූපය පේන්නේ බලය නැති කොට නෙමෙයි බලය තියෙන කොට
  15. Mewan_Rose

    Entire Sirisena Family At The UN

    අනික ගියාම මොකද මහින්දග‍ෙ කාලේ වගේ private aircraft වල නෙමෙයින‍ෙ යන්නේ ඉතිං ඒ ඉතුරු වෙන සල්ලි වලින් පොළොන්නරුව‍ෙන් පිට ගියපු නැති පවුලේ අය අරගෙන ගියාම මොකද:):cool:
  16. Mewan_Rose

    Entire Sirisena Family At The UN

    Sirage family එකට join වෙන්නද හදන්නේ :shocked:
  17. Mewan_Rose

    Entire Sirisena Family At The UN

    මෛත්‍රීපාල sir ගමේ මිනිහා,එයට ඔය එ්රොප්පෙ කෑම හරියන්නේ නෑ,ඉතිං ඒක නිසා ගමේ විදියට කෑම ටික හදාගන්න තමයි ජයන්ති මැණිකේ එක්කන් ගියේ. මෛත්‍රී සර් ජයන්ති මැණිකේ එක්ක new york ගියාම දහම් මහත්තයා මෙහේ club වලට පැනලා පිස්සු නටන නිසා එයාවත් එක්කන් ගියා ජනාධිපති ආර්යාවට හරියට ඉංග්‍රීසි බැරි නිසා එයාගෙ...
  18. Mewan_Rose

    ටෞකන්ඩ දෙවි පිහිටයි !!!

    හැටි විතරක් සොන්නිගෙ
  19. Mewan_Rose

    ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්

    එතකොට මට විතරයිද service එක දෙන්නෙ.මම අද දවසෙම online මිනිහෝ
  20. Mewan_Rose

    හිටං

    :)හැබැයි අපි දන්න සංහිඳියාවවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් නෙමෙයි හිටන් තියෙන්නේ

    No contents