1. Mugen

    Slt fiber down?

    වැඩ
  2. Mugen

    Indian Co Pilot ගෙ වැරැද්දක් නිසා ප්ලෙන් එක වැටුන සීන් එකක් යන්නෙ

    Investigation එක NTSB (National Transportation Safety Board - USA) එකෙන් මම හිතන්නේ කරන්නේ. Boeing එකට ඕන ඕන දේවල් කරන්න හම්බුවෙන එකක් නෑ.
  3. Mugen

    2009 ට කලින් ගත්ත රියදුරු බලපත්‍ර අවලංගු කිරිමට නිර්දේශයක් 🚗🏍️🚌🚛

    තාම ලයිසන් කාර්ඩ් එක දීගන්න බෑ කොල කෑලි දෙන්නේ. ඒවා නම් එකෙක් බලන්නේ නෑ. තව ගානක් මිනිස්සුන්ගෙන් හූර ගන්න විදියක් තමයි බලන්නේ.
  4. Mugen

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    මුගෙන් නම් අහන්නේ ඇත්තේ සැකේටද දන්නේ නෑ. මු ඉන්ටවිව් එකේ මොනවා හරි හොර වැඩක් කරනවා කියල හිතල. පසනල් ලැප්ටොප් වල සිකියුරිටි ඉෂු නැද්ද ?
  5. Mugen

    අලුතින් එන ඩිවලොපර්ස් නම් අනේ මන්දා

    පඩියෙන් ගන්න ඕන නෑ. ජොබ් එකට ගත්තම මොනිටර් එකක් දෙනවා ලැප් එකත් එක්ක.
  6. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    මගේ සැලරි එන්නේ සම්පත් අකවුන්ට් එකකට. ඒක නිසා කිසිම දෙයක් අයෙත් පෙන්නන්න ඕන උනේ නෑ.
  7. Mugen

    SLT router 2ක් connect කරන්නේ කොහොමද කොල්ලනේ?

    ඇක්සස් පොයින්ට් එකකින් කරන්න පුළුවන්. හැබැයි එක පාරකට එක රවුටර් එකකට කනෙක්ට් වෙලා තමයි ඉන්ටර්නෙට් ගන්නේ.
  8. Mugen

    Temu ලංකාවේ ඩිලිබරි හබක්...

    මම ලඟදි දාපු අලි එක්ස්ප්‍රස් ඕඩර් ඔක්කොම ඩරස් එකෙන් තමයි ඩිලිවර් කරේ
  9. Mugen

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    උන්ගේ Patreon හිටපු ගොන්නු ටික ඇරෙන්න වෙන එකෙක් ගනී කියල හිතන්න අමාරුයි.
  10. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    එවෙලේම සල්ලි වැටුනා. මම හිතන්නේ ක්‍රිබ්, බෑන්ක් අකවුන්ට් එකේ ගණු දෙනු බලල තමයි ලෝන් අමවුන්ට් එක ඔෆර් කරලා තියෙන්නේ. එක තීරණය කලේ කොහොමද කියල නම් දන්නේ නෑ. බැංකුවෙන් කතා කරා. SMS එකක් එවලත් තිබුණා. මම ජොබ් එකක් කරනවා. පඩිය එන්නේ සම්පත් බෑන්ක් අකවුන්ට් එකට. ------ Post added on 1748420792...
  11. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    සම්පත් බෑන්ක් ලෝන් දෙන එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් මම අද ගත්ත නිසා. පොලිය 18.5% ෆ්ලොටින් (මේක තමයි ඉතින් කෙස් එක) උපරිම ගෙවන්න දෙන කාලය අවරුදු 3 (වාරික 36) ඊට අඩු වාරික ගානකින් ගෙවන්න පුළුවන් ඕන නම්. ඇප කාරයෝ ඕන නෑ. ලෝන් එකේ ගාන බැංකුව තීරණය කරලා ඔයාට දැනටම මැසේජ් එකක් හරි කෝල් එකක් හරි...
  12. Mugen

    Interview වලට AI use කරන උන්

    මට මතක විදියට බිල් ගේට්ස්, මයික්‍රොසොෆ්ට්.
  13. Mugen

    කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

    මොනවද බන් මේ කතා. මට අන්තිමට කරන්ට් ගියේ ගොටාබය හිටපු කාලෙ. ඊට පස්සේ ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවා. දැන් මෙන් ලයින් එකේ කරන්ට් තියද නැත්ද දන්නේ නෑ. උඹත් එකම කරපන්.
  14. Mugen

    මට tech lead position එකකට ඉන්ටව් ඇවිල්ලා. හැබැයි කම්පැනියෙ info@ එක ඇරුනහම අනිත් උන් ඔක්කොටම තියෙන්නේ gmail. මොකද කරන්නේ? යනවද? ඉන්නවද? 🤔

    ඔව්. නැත්නම් එන CV ටික සොර්ට් කරන්නම මාස ගානක් යාවි. ඒක තමයි බැක් ෆිල් කිව්වේ. අයින් වෙලා යන අය වෙනුවට කට්ටිය ගන්නවා විතරයි. ------ Post added on 1748249284 A software engineering intern may be. I don't have much idea since I'm not from that end. You have a chance to join the Service...
  15. Mugen

    මට tech lead position එකකට ඉන්ටව් ඇවිල්ලා. හැබැයි කම්පැනියෙ info@ එක ඇරුනහම අනිත් උන් ඔක්කොටම තියෙන්නේ gmail. මොකද කරන්නේ? යනවද? ඉන්නවද? 🤔

    මචන් ඇප්ලයි කරා කියල ඉන්ටර්විව් දෙන්නේ නෑ බන්. මේ මම ලඟදි කරපු ඉන්ටර්විව් එකක්. සිස්ටම් එකෙන් හොඳම එවුන් අපිට පෙන්නවා. උන්ව විතරයි ඉන්ටර්විව් කරන්නේ. තව දෙයක් තියෙනවා. මේ දවස් වල බැක් ෆිල් ඇරුනම අපි අලුතින් කට්ටිය ගන්නේ නෑ. ටෙම්පරි ෆ්‍රීස් එකක් යනවා. මම IFS වැඩ කරන්නේ.
  16. Mugen

    දුෂණය කලේ නෑ.. ඇගේ කැමැත්තෙන් එක්වුනේ..- අනුරාධපුර වෛද්‍යවරිය දුෂණ සැකකරු අධිකරණයේදී

    ඌ වෙනුවට මම එකක් කියන්නම්. මගේ යාලුවෙක් හිටියා බෑන්ක් එකක වැඩ කරන. බඳින්න කියල කරපු කැල්ලක් හිටිය හොඳ පව්ලක. එකී මුට පොල්ල තියල පැනල ගියා බැඳපු, කුඩු ගහන, ත්‍රී වීල් පදින කොල්ලෙක් එක්ක. ඌ මාස 6ක් විතර හුකල අයෙත් කෙල්ලව ගෙදර ගෙනත් බස්සල. මුට කියල තියෙනවා "එයා පව් කව්රුවත් නෑ බලන්න එකයි ඌත්...
  17. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    පොලිය වෙනස් කරගන්න නෙවේ කතා කලේ. මගේ රෙකොර්ඩ් බලලා කෙලින්ම 14% තමයි ඔෆර් කලේ. වෙන බැංකුවකින් නම් තව ටිකක් අඩුවට ගන්න තිබුනා. කම්මැලි වෙන බෑන්ක් එකකට ගිහින් බලන්න.

    No contents