1. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    ඔව්. ස්මාර්ට් ස්විච් එකට තමයි නියුට්‍රල් ලයින් එක ඕන. සන්ක් බොක්ස් එකට ආවම ඇති.
  2. Mugen

    Car Android player

    What I meant was less RAM. If you're interested in audio quality, you need to buy a unit that has DSP chip in it.
  3. Mugen

    Car Android player

    බජට් එක කොහොමද? වාහනේ මොකක් ද ? මොන සයිස් එකේ එකක් ද බලන්නේ ? මම ලඟදි එකක් ගෙනාව AliExpress එකෙන් (මේ මාසේ). තාම හයි කරේ නෑ. Apple Car Play / Android Auto පාවිච්චි කරනවා නම් හෙඩ් සෙට් එක අඩු ස්පෙක් එකකට යන්න පුළුවන්.
  4. Mugen

    Smart Home (Mega Thread) 📱🏡

    මමත් ඔෆ් ග්‍රිඩ් පවර් සිස්ටම් එකක් ගහල තියෙන්නේ. එක නිසා පවර් ප්‍රශ්න නෑ. ස්මාර්ට් හෝම් එක ෆියිබර් ලයින් එකෙන් තමයි ඉන්ටෙර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ. පවර් ගිය වෙලාවට ෆයිබර් ලයින් එක වැඩ. මගේ බැකප් 4G එකට නම් සිග්නල් නැති වෙනවා. ටවර් එකේ බැකප් නෑ වගේ. මම ගුගල් හෝම් පාවිච්චි කරන්නේ ඔටෝමේෂන් වලට...
  5. Mugen

    WFH කරන අය කවුද?

    උඹ කියන කතාව නම් ඇත්ත. කොයි තරම් කිව්වත් ඒවා මතක නෑ. මට පොඩි බබෙක් ඉන්නවා. එයා එක්කත් ලේසි නෑ වැඩ කරන එක. මේ ඩිස්ට්‍රැක්ශන් නිසා රෑ හැමෝම නිදාගත්තම තව පැයක් දෙකක් වැඩ කරන්න වෙලා තියෙන්නේ. වයිෆ් වැඩ කරන නිසා ගොඩක් වෙලාවට වයිෆ් සහ බබා වයිෆ් ගේ ගෙදර ඉන්නේ. වැඩ කරන දවස් වල මම තනියම ඉන්නේ මගේ ගෙදර...
  6. Mugen

    backups තියාගන්න හොද ප්ලේස් එකක් කියන්න ?

    අඩුම ගානෙ බැකප් දෙකක් වත් තියා ගන්න ඕන. 1. එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක් / නැස් එකක් 2. ක්ලවුඩ් බැකප් එකක්
  7. Mugen

    වත්කම් ප‍්‍රකාශ නොදුන් රජයේ සේවකයන්ට අද සිට වැටුපෙන් දිනකට 1/30ක් කපයි..

    යකෝ, ඕව එකින් එක චෙක් කරන්නේ නෑ. ඒ නිලදරියට විරුද්දව අල්ලස් හෝ දුෂණ පැමිණිල්ලක් අවොත් ඕක ඇරලා බලනවා මොනවද වත්කම් තියෙන්නේ කියල.
  8. Mugen

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    ඉන්ටර්නෙට් සර්විස් වලට ඒකාලේ ඉඳලම වැට් වැදුන. මම මුට දැම්මේ මුගේ හොස්ටින්ග් වලට වැට් වැදිලා කෙල උනොත් ස්ටර්ලින්ක් අරන් වැඩක් නැති වේවි කියල.
  9. Mugen

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    නෑ. ගොඩක් අපි පාවිච්චි කරන සර්විස් වලට ඕක වදිනවා. ඉතින් අනිවා ගණන් වැඩි වෙනවා. කම්පැණි උන්ගේ අතින් ඔය බදු ගෙවන්නේ නැනේ. මේකේ තියෙනවා මොනවටද බදු වදින්නේ කියල
  10. Mugen

    කොල්ල නේ මම starlink ගන්න තීරණය කළා

    පොඩ්ඩක් ඉවසල ඉඳපන් අර ඩිජිටල් සර්විස් බද්ද ගහනකන් ඔක්තෝම්බර් වල. ඊට පස්සෙම වැඩක් තියෙනවා ද බලල ඕක ඕඩර් කරපන්.
  11. Mugen

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    ඒක තමයි බන්. කෝප් එකේ හර්ෂය කියන කියන බයිලා කස්ටම් එකේ කරන්න යන්නේ මොක්කුන් ද ? වෙනද ඔය කෝප් එකේ කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නෑනේ.
  12. Mugen

    බදු කුමාර අලි එක්ස්ප්‍රස් එකටත් කෙලලා නේද?

    මගේ චයිනා වල හෝල්ඩ් කරන් හිටපු පැකේජ් එක යන්තම් ෂිප් කරලා. ලංකාවට ආවම මොන මගුලක් වේවිද දන්නේ නෑ.
  13. Mugen

    කාඩ් බ්ලොක් කළා නම්... අපේ රටට සහනයක් නේද?

    හුත්තෝ, ඉතුරු කරලා ගොඩ ගිය රටක් / එකෙක් නෑ මේ ලෝකේ. ඩොලර් හොයන්න ඕන. ඩොලර් හම්බුවෙන වැඩ වලට / වැඩ කරන එවුන්ට රජයෙන් පහසුකමක් දෙන්න ඕන. ඊට වඩා මේක උතුරු කොරියාව වත් කියුබාව වත් නෙවේනේ. යකෝ මිනිස්සු කාර්ඩ් වලින් බඩු අරන් නෙවේ මේ රටේ ඩොලර් නැති උනේ.
  14. Mugen

    Aliexpress Orders

    අඩෝ මගෙත් එහෙම තමයි. දැන් සතියක් විතර චයිනා එයාර්පෝර්ට් එකේ. ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑ.
  15. Mugen

    ඇයි බං දොස්‍තරලා මෙහෙම?

    යන එකා කිය කිය ඉන්නේ නෑ. යන්න පුළුවන් එවුන් ගොඩක් දැන් ගිහින් ඉන්නේ.
  16. Mugen

    Habarana Lodge or Habarana Village?

    මම Habarana Village විතරයි ගිහින් තියෙන්නේ. ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ස්ටාෆ් එක මාර හොඳයි. බුෆේ එකේ කෑම සිලෙක්ෂන් එකත් හොඳයි.
  17. Mugen

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    අම්මට හුඩු. ඊයේ හයිලයිට් විතරයි බැලුවේ. :shocked:
  18. Mugen

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    කමිදු අල්ලන් හිටියොත් ඇති
  19. Mugen

    බිත්තර කිය ද කිරියනි

    ගිය සතියේ 35 ට ගත්තේ. බලමු මේ සතියේ කීයද කියල.
  20. Mugen

    කෝටි 47 දිනල 😁

    14% withholding tax

    No contents