A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    1. සල්ලිම නෙමේ ජිවිතේ

    නංගී කැමති පැත්තකට යවපන් .
    රැල්ලට it නම් කරන්න යවන්න එපා ඇත්තටම කැමති නැත්නම් , සල්ලි ලැබුනත් මුළු ජීවිතේම අපායක් වෙනවා අකමැති දෙයක් කරන්න ගිහින්

    .bcc වලට බෝට්ටුවෙන් මොනා හරි කරන්න පුළුවන් අඩුම bio ඩිග්රි එකක් වගේ

    2. chemistry වලට ආස නම් open එකෙන් හරි කරන්න පුළුවන් chemistry කියන්නේ සල්ලි ඇමෙරිකා නැතින්ග් msc එකක් දාගත්තොත් හරියට

    3.

    සල්ලි තියනවානම් මෙඩිසින් ම කරන්න ආසනම් පිටරට මෙඩිසින් කරන්න පුලුවන්.

    ඔය රිසල්ට් වලින් ම ලංකාවේ විද්‍ය විශයන්ගෙන් රජයේ කැම්පස් සිලෙක්ට් වෙන්නත් පුලුවන්. නංගිට කැමතිනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේම රැදිලා ඉන්න, නර්සින් කරන්න වගේ ඉතා හොද විදෙස රැකියා අවස්ථා තියනවා.
    මෙඩිසින් කරන්න දැන් කියක් යනවාද රට
    ------ Post added on Mar 24, 2023 at 11:29 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෙඩිසින් කරන්න දැන් කියක් යනවාද රට
    ------ Post added on Mar 24, 2023 at 11:29 PM

    අද ඩොලර් එක්ක බැලුවාම, ගාන අඩුම කැම්පස් එකක ෆුල් කොස් එකේ යුනි ෆි එක ලක්ෂ 87ක් යනවා.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Nursing puluwan neda

    rata payinna puluwanne

    අද ඩොලර් එක්ක බැලුවාම, ගාන අඩුම කැම්පස් එකක ෆුල් කොස් එකේ යුනි ෆි එක ලක්ෂ 87ක් යනවා.
    Mechhara aduwata mbbs ekk ganna puluwanda bn? Arts wage karapu untat puluwan da,?
    ------ Post added on Mar 25, 2023 at 7:15 AM
     
    • Like
    Reactions: emoji diaries

    monali98

    Member
    Mar 16, 2023
    2
    2
    3
    ඔය Result එකෙන් ලංකාවේ Medicine යන්න බැහැනේ. එත් නංගි Medicine යන්න කැමති නම් ඔයාලට
    සල්ලි තියනවානම් පිටරට මෙඩිසින් කරන්න යවන්න. ඒක තමයි හොඳම අපේ රටේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක

    මගේ නංගි A/L Bio Sience කරේ. Result එක B1 C2
    ජීව විද්‍යාව B
    රසායන විද්‍යාව C
    හෞතික විද්‍යාව C

    මේ Result එකත් එක්ක නංගිට ඉස්සරහට යන්න තෝරාගන්න පුළුවන් Career paths මොනවාද?
    ඔය Result එකෙන් ලංකාවේ Medicine යන්න බැහැනේ. එත් නංගි Medicine යන්න කැමති නම් ඔයාලට
    සල්ලි තියනවානම් පිටරට මෙඩිසින් කරන්න යවන්න. ඒක තමයි හොඳම අපේ රටේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක
    ------ Post added on Mar 25, 2023 at 8:55 AM
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    🤣🤣🤣🤣
    බැ බං, ජිව විද්‍යාව පමණයි.
    ccs නේ
    physics අයින් කරලා අග්රි වගේ දාලා කරන්න බැරිද chem bio agri
    රට යනවා නම්
    උපරිම වයසක් තියෙනවාද ?ඩොක්ටර් කන් වෙන්න ? කැම්පස් එකට තෝරාගන්න ප්‍රයිවට්
     
    • Like
    Reactions: emoji diaries

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    A/L fail ekekta nam hodama de IT degree ekak karana eka thamai. dan ChatGPT gahuwa gaman assignment tikath goda job ekak karanna giyama code ekath goda.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ccs නේ
    physics අයින් කරලා අග්රි වගේ දාලා කරන්න බැරිද chem bio agri
    රට යනවා නම්

    2021 slmc ගැසට් එක අනුව ජීව,භෞතික හා රසායන විද්‍යා වලින්, මිනිමම් රිසල්ට් C2 S1 තමයි සලකන්නේ. මේ රිසාල්ට් නැතුව ලංකාවේ ලයිසන් ගන්න බැ.

    ඔයා ඔය කියන රිසාල්ට් වලින් ලංකාවට එන්නෙ නැතිවෙන්නම ආයිත් පිටරටක වැඩ කරන්න යනවානම් ඔයා ඔය කියන කම්බිනේෂන් එක අවුලක් නැ. නමුත් පිටරට බෝඩ් එක්සැම්ස් වලට යනවා කියන එක ලේසි නැ. සමහර තැන්වල වැඩට කලින් ඉන්ටර්න්ස් හා ලැන්ග්වේජ් ඉල්ලනවා.

    එහෙම බැලුවාම ලංකාවේ එක්සැම් තමා කෙටිම ලේසිම වියදම අඩුම පාත් එක.

    උපරිම වයසක් තියෙනවාද ? ඩොක්ටර් කන් වෙන්න ? කැම්පස් එකට තෝරාගන්න ප්‍රයිවට්
    ඇතුලත් වෙන්න අවම වයසක් නැ.

    නමුත් කෙනෙක්ගේ වයස වැඩි වෙන්න වැඩි වෙන්න, පසු කාලයේදි වැඩ කරන්න යද්දි විසා ගද්දි කරදරයි, ලකුණු මට්ටම් වලට බලපාන නිසා.
     

    Imesh99

    Member
    Mar 30, 2023
    7
    5
    3
    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.

    bump
     

    Vimukthika

    Member
    Mar 14, 2023
    6
    4
    3
    Medicine කරන්න රට යන්න. මගේ යාළුවෙක් ගියා ආර්මේනියාවේ Medicine. ලොකුවට සල්ලි යන්නෙත් නැහැ. එයාට ලංකාවේ Agency එකෙන් Scholarship එකකුත් හම්බ උනා. Degree එක ඉවර උනාම එහේම Job එකත් කරන්න පුළුවන්.

    bump
    Mata meka gana wadi wisthara dennako. Scholarship ganne kohomada kiyala please.
     

    donkey son

    Active member
  • Jun 25, 2016
    87
    42
    28
    IT nam karanna puluwanda kiyala ahala kamathi nam yanna kiyanna.

    Nursing and health care hodai migrate wenna kamathi nam

    Phamacy course eka karanna puluwan phamacy ekak da ganna idea ekak tiyenawa nam

    Salli tiyenawa nam Bio tech wage degree ekak karanna kiyanna