අලුතින් එන හැම කැමරාවකම වගෙ Spot Metering එක දැනට තියෙන focus point එකට දෙන්න පුලුවන්. එක නිසා ගින්නක් නැතුව ඒක කරන්න පුලුවන්. මං දාලා තියෙන concert pictures වලත් බලන්න පුද්ගලයා ඉන්නේ කොනේ. හැබැයි මේ වැඩේ කරන්න පුලුවන් Spot Metering එකෙන් විතරයි. Matrix Metering,Center-weighted , වලින් ඕක කරන්න...