කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය
ගැහණිය : ඔයා සිගරට් බොනවද
පිරිමියා : ඔව්
ගැහණිය : දවසට කීයක් බොනවද
පිරිමියා : පැට්ටියක් විතර
ගැහණිය : පැට්ටියක් කීයද
පිරිමියා : 500ක් විතර වෙනවා
ගැහණිය : දැන් එහනම් කොච්චර කාලයක් තිස්සේ බොනවද
පිරිමියා : අවුරුදු 15 ක් විතර
ගැහණිය : දවසට 500ක් කියන්නේ මාසෙට 15000..අවුරුද්දට 180000..අවුරුදු 15 ට 2700000...
ඒ සල්ලි ඔයා අවුරුදු 15 තිස්සේ බැංකුවක දාලා තිබුනනම් පොලිත් එක්ක බලනකොට මෙලහකට ඔයාටත් ලම්බෝ ගිනියක් ගන්න තිබුනා

පිරිමියා : එහනම් ඔයා සිගරට් බොනවද??
ගැහණිය : නැ..

පිරිමියා : එහනම් කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය..

පරිවර්තනයකි.. කරුනාකරලා වෙන කොහේහරි දානවනම් ගත්තු තැන සදහන් කරන්න.
.

Last edited: