ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද ?
සුදුසු සටන් ක්‍රමයක් තෝරාගැනීම ආධුනිකයින් විසින් මුහුණපාන පොදු ගැටලුවකි
සටන් ක්‍රමයක් තෝරාගෙන කෙටි කලක් පුහුණු වී එය අත්හැරීමට වඩා මුලදීම තමාට ගැලපෙන ක්‍රමවේදය තෝරාගෙන පුහුණු වීම ප්‍රතිඵලදායකය.
සටන් ක්රමයක හොද නරක මැනීම සදහා ජාත්‍යන්තරව පිලිගත් මිම්මක් ඇත
සම්මත වශයෙන් ශිල්පීය ක්‍රම 75% ක්ද භීෂණය 25% ක්ද හොද සටන් ක්රමයක ඇත
කරාතේ ශෛලිය එම අගය පරාසය තුල පිහිටුවයි
සටන් ක්‍රීඩාවල භීෂණය 75%ක්ද ශිල්පක්රම 25%ක්ද පිහිටිය යුතු වේ
බොක්සිං ඊට උදාහරණයකි
බොක්සිං,තායි බොක්සිං වැනි ක්‍රම වල භීෂණය උපරිම මට්ටමක පිහිටා ඇති බැවින් එම ක්‍රීඩා දුර්වල සිරුරු ඇති අයට නුසුදුසුය
කරාතේ කුංග්ෆු ටයිකොන්ඩෝ වැනි ක්‍රම ක්‍රීඩා සටන් සදහා ද ආත්මාරක්ෂාව සදහාද සුදුසුය
ජූඩෝ සහ අයිකිදෝ ක්‍රමවල භීෂණය අවම මට්ටමක පවතී
තාක්ෂණය උපරිම මට්ටමක ඇති නිසා අයිකිදෝ සටන් ක්‍රමය දුර්වල සිරුරු ඇති අය සදහා යෝග්‍යවේ
ඔබ කුංග්ෆු ශෛලීන් හැදැරීමට අදහස් කරන්නේ නම් එක් ශෛලියක් හැදැරීම ප්‍රමාණවත් නැත
අවම වශයෙන් සත්ත්ව ශෛලීන් 5ක් වත් ප්‍රගුණ කල යුතුය අතර නොඑසේ නම් තනි ශෛලියක් ප්‍රගුණ කර එහි කෙලවර දක්වා පැමිණිය යුතු වේ
ජිට් කුන්ඩෝ ක්‍රමය සුවිශේෂ ගුණ ඇති සටන් ක්රමයකි
සටන් ක්‍රම රාශියක් හැදැරීම වෙනුවට තනි ශිල්පයක් හදාරා දක්ෂ සටන්කරුවකු වීමට එමගින් හැකියාව ලැබේ
කරාතේ ප්‍රගුණ කරන අය ඊට අමතරව ජුඩෝ සහ අයිකිදෝ දැන සිටීම වැදගත්ය
වින්ග් චුන්ග් සටන් ක්‍රමයේදී අවධානය යොමු කරන්නේ කෙටි දුර පහර දීම් වලට පමණි
දිගු දුර පහර දීමේ හැකි සටන් ක්‍රමයක් දැන සිටීම වින්ග් චුන්ග් ශිල්පියෙකුට වැදගත්ය
රළු
මෘදු
රළු හා මෘදු යනුවෙන් සටන් ක්‍රම වර්ග 3කි
කරාතේ බොක්සිං තායි බොක්සිං වැනි සටන් ක්‍රම රළු වර්ගයට වැටේ
ඒවා කාය බලයෙන් වැඩි අයට සුදුසු වේ
අයිකිදෝ වැනි ක්‍රම මෘදු වර්ගයට අයත් වේ
නම්‍යශීලී සැහැල්ලු හා දුර්වල සිරුරු ඇති අයට සුදුසුය
වින්ග්චුන්ග් ක්‍රමය රළු හා මෘදු ක්‍රමයකට උදාරණවේ
එය දුර්වල මෙන්ම ශක්තිමත් අයටද යෝග්‍යවේ
ලේඛක
(කලුපටි දෙවනි ශේණිය-සාම්ප්‍රදායික ෂොටෝකාන් ශෛලිය ජපානය
1st kyu -අයිකිදෝ ශෛලිය ජපානය)

Last edited: