KING GBN මලයා අහලා තිබ්බා මොකද්ද මේ Metering Modes කියන්නේ කියලා.
හොදයි Metering Mode,Camera Metering,exposure Metering ඔය මොකක් කිව්වත් අදහස් කරන්නේ එකම Metering එකක් ගැන තමයි.ඇත්තටම මොකද්ද මේ Metering කියන්නේ? Metering කියන්නේ කැමරාවට එන ආලෝකය සහ කැමරාවේ sensor එකේ ස්වභාවය අනුව කැමරාවේ shutter speed එකත් aperture එකත් තිබිය යුතු අගයන් කැමරාව විසින්ම ගනනය කිරීමයි .කොටින්ම කියනවානම් expose එක ගනනය කිරීමයි..ඉස්සර කාලේ නම් කරේ light meter උපාංගයක් වෙනමම භාවිතා කරා ඔය වැඩේට.
ඉස්සර කාලේ light meter උපාංගයක්
හැබයි ඉතින් දැන් හැම අලුත් කැමරාවකම වගේ මේ පහසුකම තියෙනවා .හැබයි තවමත් professional photographers ලා මේ meter උපාංගය පාවිච්චි කරනවා .
නවීන light meter උපාංගයක් සහ භාවිතා කරන අවස්තාවක්
ඔයාලගේ කැමරාව manual කරලා viewfinder එක ඇතුලෙන් බැලුවම මැද බින්දුවක් තියෙන දෙපැත්තට චලනය වන පොඩි මීටරයක් පහලින් දකින්නට පුලුවන් වෙවි .(canon කැමරාවකනම් බොහෝවිට දකුණු පැත්තේ )
ඔයාලගේ කැමරාව දීප්තිමත් ආලෝකයක යොමු කරොත් ඔයාලට පෙනෙයි මීටරය + අගය පැත්තට යනවා ..ඒ වගේම අදුරු පැත්තකට යොමුකරොත් මිටරය - පැත්තට යනවා.ඒ අනුව අපිට තීරනය කරන්න පුලුවන් කැමරාවේ shutter speed හෝ aperture එක අඩු ක්කරනවාද නැත්නම් වැඩි කරනවාද කියන එක.
අදකාලෙ බහුලව භාවිතාකරන Metering Modes වර්ග 3ක් තියෙනවා.
1. Matrix Metering
මේක තමයි බොහෝවිට default .කැමරාවේ තියෙන්නේ .මේකෙදී වෙන්නේ සම්පූර්ණ frame එක කොටස් වලට කඩලා color,distance, subjects, highlights වගෙ කරුනු සලකලා සමස්තයක් වශයෙන් සම්පූර්න frame එකේම exposure එක හදන එක .මේ ක්‍රමය බොහෝවිට ආදුනිකයන්ට ගැලපෙනවා. landscape photography වලටත් මෙ ක්‍රමය බහුලවම හාවිතා කරනවා .
2.Center-weighted Metering
මේකෙදී කරන්නේ frame එකේ මැද කොටස විතරක් සැලකිල්ලට අරගෙන (සාමාන්‍යයෙන් මුලු frame එකෙන් 60 % ක් විතර )අනෙකුත් කොටස් අත ඇරලා දාන එකයි ..මේ ක්‍රමය ගොඩක් වෙලාවට පුද්ගල චායාරූප වල යොදා ගන්නවා ..එතකොට මුහුන කොටස ඒ කියන්නෙ frame එකේ මැද නිවැරදිව expose වෙනවා.හැබැයි පුද්ගලයා frame එක මැද නෙමෙයි නම් ඉන්නේ මේ ක්‍රමය හරියන්නේ නෑ .මොකද පුද්ගලය ඉන්නේ expose zone එකේ නොවන නිසා බොහෝවිට under expose වෙනවා .
හරියට මේ වගේ
3.Spot Metering
මේකෙදී වෙන්නේ focus point එකේ විතරක් exposure එක හදන එකයි ..මේ ක්‍රමය පාවිච්චි කරනව concert photography වගේ කරද්දී . මොකද එවායේ lightning system එක ටිකක් අමුතුයි. එක නිසා පින්තූඅය ගන්න ඕනා වස්තුව පමනක් expose කිරීමකට ලක්වෙනවා.
ඔන්න එක්කත් ඉවරයි.තව කාටහරි ප්‍රශ්න තියෙනවනම් දාන්න
..හොදයි නම් ඉතින් රෙපක් කොමෙන්ට් එකක් එකක් දාලා යන්න

Last edited: