මෙහෙමනේ මචන්. internet එකට හැම ජාතියේම එවුන් එනවා. ගොඩක් එන්නේ තරුණ පරපුරේ අය. ඒ අතරින් අතේ සතේ නැතුවත් නිකන් විස්තර දැනගන්න කතා කරන එවුනුත් ඉන්නවා. කට කහනවට.
පත්තරේ එහෙම නෑ. දැන් පත්තරෙකුත් ලොකු ගානක්. නිකන් හාල්පාරුවෝ ගන්නෙත් නෑ. වුවමනාවක් තියෙන මිනිහෙක් තමයි අරගන්නෙත්. ඒකෙනුත් වුවමනාවක් තියෙන කෙනෙක් තමයි පත්තරේ පීරලා ads කියවන්නේ. නිකමට හිතපන් මේකේ හිටපු ඩයස් කොල්ලා වගේ එකෙක් ඔය දෙකෙන් මොන විදියද අනුගමනය කරන්නේ කියලා.
දැන් හිතපන් සල්ලි තියෙන වැදගත් උගත් මහත්මයෙක් මොන ක්‍රමයද අනුගමනය කරන්නේ කියලා. තේරුනාද?![]()
podi podi item vikunanna nam amaruyi neda ban tatthre dala.





