1. Mugen

    DAMRO Furniture ගැන උඹලගේ අදහස්

    ඔය සෝෆා එක නම් නෙවේ උන්ගේ ගාව තියෙන මිල අඩුම සෝෆා එකක් තියෙනවා. දැන් අවරුදු 6ක් වෙනවා. කිසිම අව්ලක් නෑ. මම යුටියුබ් එකේ දැකල තියෙනවා මුන්ගේ හොඳ සිලෙක්ෂන් එකක් තියෙනවා. ළඟ පතක නම් ඉන්නේ ගිහින් බලන්න. ෆ්‍රී ඩිලිවරි කියල කියන්නේ. ගොඩක් කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්. https://www.ceylonfurniture.lk/
  2. Mugen

    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

    කොන්ඩෙ කපන්නයි, කලර් කරන්නයි මසාජ් එකටයි 4500 La Passion එකේ. කොන්ඩෙ කපන්නේ එකම එකාගෙන් උට දෙනවා 500ක්.
  3. Mugen

    SLT fiber Speed Test

    @Psiko Wi-Fi
  4. Mugen

    SLT fiber Speed Test

    මේකේ 5GHz නෑ
  5. Mugen

    SLT fiber Speed Test

    අද නම් ස්ලෝ වගේ
  6. Mugen

    වතුර නෑ කලුවො අද දවසෙම

    කියල වැඩක් නෑ ඒවා නම්. පැය 10 කියලනේ මැසේජ් එකේ තියෙන්නේ. මුන්ගේ වැඩ දන්නා හින්ද ටැන්කිත් දාල ලිඳට මෝටර් එකකුත් දාලා තියෙන්නේ. පායන කාලෙට කොහොමත් සරින් සැරේ වතුර කපනවා මුන්.
  7. Mugen

    AI නිසා IT ජොබ් නැතිවෙනව කියන අයට මෙන්න ජොබ්ස්

    මේකනම් බොරු කතාවක්. ගොඩක් පොසිෂන් තියෙනවා ෆිල් කරගන්න බැරුව ගැලපෙන මිනිස්සු නැතුව. 600 USD රිවෝඩ් එකක් දෙනවා හරි රෙෆරල් එකක් දුන්නොත් ඇතුලෙ ඉන්න අයට. කට්ටිය අයින් වෙලා රට යන එක තම අඩු වෙලා නෑ. කල්කටා වල බ්‍රාන්ච් එකක් දැම්ම. එකේ ඉතින් ඉන්දියන් අය විතරයි. ස ගෙ කලේ කෙලපු පිස්සු නිසා තමයි බයට...
  8. Mugen

    ඉස්සර සල්ලි කාරයෙක්ගෙ ගෙදර photo එකක්

    තාම තියෙනවා බන්. දැන් ගන්නේ JBL පාර්ටි බොක්ස්.
  9. Mugen

    කාමරේට AC හයි කරන්න ජනේල් උඩ තියන කවුලුව වහන්න හොඳ සහ ලාබම ක්‍රමය මොකද්ද?

    විදුරු තමයි දැම්මේ. ලී පටි වලින් තමයි තද වෙලා තියෙන්නේ.
  10. Mugen

    Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

    ඔව් මචන්. මම ගාව තිබුන TV එක කොල්ලුපිටියේ උන්ගේ BuyAbans ඔෆිස් එකට දීල මට මහරගම අබාන්ස් එකට ගිහින් ගන්න උනා. ඔන්ලයින් ඕඩර් කලේ ලේසියට. අන්තිමට අමු කට්ටක් කන්න උනේ.
  11. Mugen

    Abans අබාන්ස් ගේ රෙද්ද ඉල්ලේ 🤣🤣🤣

    මම මුන්ගෙන් LG ස්මාර්ට් TV එකක් ඔන්ලයින් ඔර්ඩර් කරා. මුන් මට එවල තිබුණා ශෝරුම් එකේ පැය 1434 දුවපු එකක්. හොඳ වෙලාවට මේකේ පවර් ඕන් ටයිම් එක පෙන්නනවා.
  12. Mugen

    wahinawada ?

    ඔව්
  13. Mugen

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    කෑම රසයි. මම තාමත් මාසෙට සැරයක් විතර මුන්ගේ රෙස්ටෝරන්ට් එකෙන් කනවා. මගේ වෙඩින් එක කරලා නම් ගොඩක් කල්. හැබැයි මට හිතෙනවා ඔයාගේ බජට් එකට මේකෙන් සෙට් කරගන්න පුළුවන් වේවි කියල. දැන් ගණන් නම් දන්නේ නෑ ප්ලේට් වල.
  14. Mugen

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    මේක බලපන්. මගේ වෙඩින් එක ගත්තේ මේකේ. උණවටුනේ. https://www.facebook.com/sevonra
  15. Mugen

    Income & Expense

    IWT Conscious Spending Plan 2023 Ramit Sethi ගෙ ස්පෙන්දඩින් ප්ලැන් එක
  16. Mugen

    Indian made Air Conditioner

    මගේ ගෙදර තියෙන Panasonic A/C එක ඉන්දියන්. Wi-Fi සපෝර්ට් කරන IOT මොඩල් ඔක්කොම ඉන්දියන් කිව්වා. දැනට කිසිම අව්ලක් නෑ. අවරුදු 3ක් විතර වෙනවා දැන්.
  17. Mugen

    Sweeping robots අතුගාන රොබෝ

    ඔය ජරාව ගන්න එපා බන්. ඔය ගානට ගන්න බෑ හරි රොබෝට් වැකුම් එකක්. Xiaomi වල ගණන් මේ පහල ලින්ක් එකේ තියෙනවා. හැබැයි බඩු ඉවරයි. https://www.daraz.lk/simplytek/?q=robot%20vaccum&langFlag=en&from=wangpu&lang=en&pageTypeId=2
  18. Mugen

    කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

    ගෑනිටයි නැන්දම්මාටයි ඕන මොකෙක් ගේ කරේ එල්ලිලා රට යන්න. දැන් ඒ අයිඩියා එක නැති නිසා මූව හලලා වෙන එකෙක් හොයා ගන්න හදන්නේ.

    No contents