කවුද හරි?

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.:(
    ඊයේ thread එකක් තිබුණා ඔය වගේ අම්මට දේපල ලියපු අන්තිමට ඒ ගෑනි හොර මිනිහා එක්ක එකතු වෙලා අම්මව මරලා
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹට ආත්මශක්තියක් නැත්නම් ඒකිව අත අරින්න අපෙන් ලබ්බක් ඇහුවත් වැඩක් නෑ... ඔය යන විදිහට උබට ඩිස්ටි ඩිඩිං පාරක් දාන්න බ්‍රෑන්ඩ් නීව් කාර් එකක්වත් අරන්දෙන්න වෙයි..:rofl::rofl:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Me malli machan mama normally mehema kiyanne ne. But okita illana de dennam kiyala hodata room adala gahapan. Passe atha arapan. Eeta passe oya puke amaaruwa sanipa wevi. Yako oka atha arapan. Ohoma huththiyo ekka (ohoma kiwwata sorry) inna puluwanda bn?

    ඇත්ත කතාව .මාව මරන් කන්න හදන්නේ. මුලදී දුන්න ටෝක් එක තමා ටික ටික වෙනස් කරන දැන් මෙහෙම ඇවිල්ල තියෙන්නේ.ඉස්සර මෙහෙම නෑ නේ.එකයි මාත් අහු උනේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ අතේ මචන් සල්ලි ටිකක් තියෙනවා.මම ඒ ටික අම්මාට ලීවා මැරුනොත් අයිති වෙන්න අම්මට හින්දා.:(

    Nugegoda lagadi ohoma seen ekak una. Minihawa maranna try karala Miniha depala ammage namata liyala. Anthimata ammawa maruwa gaani. Ohoma huththiyek badan jivithe nasthi karaganna epaa. Oki oya kiyana ewwa record karaganin call recorder ekak dagena evidance tiyaganna.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උඹට ආත්මශක්තියක් නැත්නම් ඒකිව අත අරින්න අපෙන් ලබ්බක් ඇහුවත් වැඩක් නෑ... ඔය යන විදිහට උබට ඩිස්ටි ඩිඩිං පාරක් දාන්න බ්‍රෑන්ඩ් නීව් කාර් එකක්වත් අරන්දෙන්න වෙයි..:rofl::rofl:

    කාර් එකකුත් ඕනේ කිවා bmw. මම කිවා මරුටි එකක් අරන් දෙන්නම් කියලා :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත කතාව .මාව මරන් කන්න හදන්නේ. මුලදී දුන්න ටෝක් එක තමා ටික ටික වෙනස් කරන දැන් මෙහෙම ඇවිල්ල තියෙන්නේ.ඉස්සර මෙහෙම නෑ නේ.එකයි මාත් අහු උනේ

    Tawa masa 3 k unath athi hodatama life eka gana decide karaganna. Banum ahuwath guti kawath masekin dekakin ok wevi. Oka karagahuwoth life time fuck wenawa.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹට තේරනවා අැතිනේ ගොනාට වගේ ඔය මගුල හරියන්නේ නෑ.. ඔහොම ඒවුන් කියලවත් හදන්න බෑ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Nugegoda lagadi ohoma seen ekak una. Minihawa maranna try karala Miniha depala ammage namata liyala. Anthimata ammawa maruwa gaani. Ohoma huththiyek badan jivithe nasthi karaganna epaa. Oki oya kiyana ewwa record karaganin call recorder ekak dagena evidance tiyaganna.

    මැසේජ් එවන්නේ මචන් ඕවා කියලා. හරි කපටි පවුලක් බන්. උන්ගේ පම්පෝරිය නම් තියෙනවා වාස ගමේ මොකක්ද වලවූ කියලා එකක් එනවා කියලා. මම කිවා ඕක බෙල්ලේ එල්ලන් යන්න කියලා.එක ගැන මහා උජාරුවෙන් කතා කරේ. මගේ එකේ එහෙම නෑ කියලා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Tawa masa 3 k unath athi hodatama life eka gana decide karaganna. Banum ahuwath guti kawath masekin dekakin ok wevi. Oka karagahuwoth life time fuck wenawa.

    දැන් නම් එකී කතා නෑ මචන් දවස් 3ක් ඉදලා. තරහා වෙලාද දන්නේ නෑ.මාත් පුක දෙන්න ගියේ නෑ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උන්ගේ පවුලේ එකම දරුවා ඒකීද machan

    ඔව් මචන්. ඒ උනාට සැප දීල නම් හදලා නෑ. නිකම් ඇත හැරලා වගේ හදලා තියෙන්නේත්. එකයි මම කැමති උනේ.කට්ටක් උනත් කයි කියලා ගොඩක්ම.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැසේජ් එවන්නේ මචන් ඕවා කියලා. හරි කපටි පවුලක් බන්. උන්ගේ පම්පෝරිය නම් තියෙනවා වාස ගමේ මොකක්ද වලවූ කියලා එකක් එනවා කියලා. මම කිවා ඕක බෙල්ලේ එල්ලන් යන්න කියලා.එක ගැන මහා උජාරුවෙන් කතා කරේ. මගේ එකේ එහෙම නෑ කියලා.

    දැන් නම් එකී කතා නෑ මචන් දවස් 3ක් ඉදලා. තරහා වෙලාද දන්නේ නෑ.මාත් පුක දෙන්න ගියේ නෑ

    Mama eth nikamata baluwe ube parana thread wala uba athal gannawada kiyala. Thoo masa dekak thisse oka maththema nahilane bn atha arinna. Konda kelin tiyan decision ekak ganin buruwek novi.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    Mama eth nikamata baluwe ube parana thread wala uba athal gannawada kiyala. Thoo masa dekak thisse oka maththema nahilane bn atha arinna. Konda kelin tiyan decision ekak ganin buruwek novi.

    :( මට ලොකු ප්‍රෙෂර් එකක් මචන් මේක. මෙකි හදහන් ඔලුව උඩ තියාන ඉන්නේ. ඕකෙන් තමා මොකක් හරි කරන්න වෙන්නේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් මචන්. ඒ උනාට සැප දීල නම් හදලා නෑ. නිකම් ඇත හැරලා වගේ හදලා තියෙන්නේත්. එකයි මම කැමති උනේ.කට්ටක් උනත් කයි කියලා ගොඩක්ම.

    සමහර විට ඔය කියන තරම් නැතුව ඇති උඹේන් ගොඩ යන්න හදනවා ඇති.අනික ඒකි ඔය කතා කරන විදියට කොළඹ නෙමෙයි තුම්පන‍ෙ හැදිච්ච ගොඩේ කෙල්ලෙක් වගේ නේ.ඉගන ගෙනත් නැතිව ඇති නේද?,ඕක අතෑරියා කියලා පාඩුවක් වෙන්නේ නෑ machan.ගෑනියෙක් ගෙනල්ලා නිකන් කන්න දීලා වියදම් කරලා තව බැලමෙහෙවරකම් කරන්ත් ඕනෙද?:no:අනික ඔය දේපලත් නාකි ජෝඩුව මැරෙනකම් හම්බවෙන්නෙත් නැති වේවි
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උඹ පොන්නයෙක්ද?අැයි ඉතින් ඕන පුකක් වෙයන් කියල ඔය වේසිගෙ ගෙදර උන්ටත් බැනල එ්කිටත් බැනල අතෑරල දාන්නෙ නැත්තේ?එහෙම කරන්න බැරිනම් ඉතින් උඹෙ පිරිමිකමින් අැති වැඩක් නෑ.දෙයක් කෙලින් කියල ඉවරයක් කරන්න බැරි උඹ පොන්නයෙක්ම තමා.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අනිත් ඒක ඔක්කොටම කලින් බදින්නේ කෙල්ලෙක්ද නැත්තම් අැමරිකන් වාහනයක්ද කියලා බලපංකෝ පොඩ්ඩක්. යකෝ අාදරේ තියෙන කෙල්ලෙක් කවදාවත් ඔය මගුල් මුකුත් හොයන්නේ නෑ. ඒ්කිට වටින්නේ උඹව විතරයි. බැන්දට පස්සේ තමයි දෙන්න ඒකතු වෙලා අාර්ථිකේ හදා ගන්නේ. මමත් බැදලා නෑ ඒ් උනාට ඒක දෙයක් දන්නවා අවුරුදු 5කුත් මදි මිනිස්සු අදුන ගන්න ඒ් තියෙද්දී මුලින්ම මෙහෙම තියෙද්දී පේනවනේ.