ඔය බඩු කියන එක නම් තිබ්බේ නෑ :rolleyes::rolleyes: ඕක ගැන දන්නේ නැති අයටයි මේ කියන්නේ :P මේක කණ්ඩායම් ක්‍රීඩාවක්. කීපදෙනෙක්ට එක පාර කරන්න පුළුවන් එකක්. කෙනෙක් අකුරක් කිව්වම ඒ අකුරෙන් පටන් ගන්න ගැහැණු නමක්, පිරිමි නමක්, මලක නමක්, පළතුරක නමක්, සතෙක්ගේ නමක්, නගරයක/ගමක නමක්. නිවැරදි හැම එකකටම ලකුණු...