1. 3rdEye

    මධු සමය

    ඇයි උබ ආයිත් පාරක් හනිමුන් යන්නද :dull::dull: :nerd::nerd: :eek::eek:
  2. 3rdEye

    Chandimal Vs Ashvin

    උබ ඕවා හිතන්න එපා උබේ වැඩක් කර ගනින්..ඉස්සරහට හිගා කන්න වෙන්නේ මුන් යන විදියට බදු ගහන නිසා :)
  3. 3rdEye

    Chandimal Vs Ashvin

    ඔය කියාපු නම් එක්ක චන්දිමාල් විතරක් නෙවි බන්,කපුගෙදර,තිරිමාන්න ලගින්වත් තියන්න බැහැ :dull::dull::dull: Quinton de Kock මු නම් සුපිරිම බැටෙක් වෙනවා.. ඒ යකා බය නැතුව ගහන්නම යනවනේ:baffled:
  4. 3rdEye

    Chandimal Vs Ashvin

    සිරාවටම ඕකා තමා එක හේතුවක් අපි පරදින්න..කුසල් හිටියා නම් යස ඕපන් එකක් දෙනවා..කොහෙද මුට පන නැහැනේ... අන්තිමට මැච් එක ඉවර වෙද්දී SR 100-105 අතරේ
  5. 3rdEye

    Lankawe Cricket Team Ekata

    ඉතින් එක අත්තක් කියලා හිතෙනවා ගහපු විදියට :lol::lol:
  6. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    නැහැ මචන්..මු ගණන් හදන්නේ දැනට 1000ක එන බිල් එකකට 1440 එනවා කියලා.. ඔය රවුම් ගානට පෙන්නන ඕන නිසයි 1000 අරන් තියෙන්නේ... 1440 කියන්නේ පරණ 27% එක්ක..අලුත් ඒවත් දාලා :dull::dull: ගිය චන්දෙදි මට මතකයි රනිල් කිව්වා 100ක් දැම්මොත් 67කයි අපි කතා කරන්නේ කියලා,අනිත් ඒවා බදු :lol:
  7. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    ඔව් හරි සතුටුයි :(:( දුක කියන්නේ වෙන උණ කරපු වලට චන්දෙ නොදීපු උන්ටත් කර ගහන්න උණ එකනේ :P:P
  8. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    ඔව් බන්..යහපලනෙට පක්ෂව කතා කරන්නගිහිල්ලා රත්තරන් ළිදේ වැටුනා :dull::dull:
  9. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    සිරාවටම ඒ කාලේ මරා ගන්න අවා සමහර උණ ඕක කියලා :lol::lol::dull::dull:
  10. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    මචන් පොඩ්ඩක් ඔය පොස්ට් එක බලපන්,කොහෙවත් කියලා නැහැ ඉස්සර බිලක ගාන...ඔය කියලා කියලා තියෙන්නේ දැන් බිල 1000ක් අවොත් නව බිල 1400 වෙනවා කියලා.. :eek::nerd: 1000 බිල්පතට :dull::dull:
  11. 3rdEye

    රෙප් පවර් එක තවත් වැඩිවෙලා..

    උබත් march 21 reg උනේ.. මගෙත් අද රෙෆ් පවර් 04 වෙලා කිරියේ අවුරුද්දකින් වයසට ගිය නිසා
  12. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    සිරාවටම මචන් ඇත්ත...අපි හරියටම වැඩේ කරලා දෙනවා නම් ගාන පොඩ්ඩක් වැඩි උනත් දිගටම වැඩ දෙනවා... :) ඉන්දියා උණ ඉන්නවා පිටරට වලත් උණ තමා අඩුවටම හොයන්නේ හැම වෙලේම :baffled:
  13. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    කලින් මට දුන්නේ බිඩ් දෙකයි මචන්..මොකද්ද exam එකක් කරන්න කියලා අවා...ඉදපන් ආයිමත් ලොග් වෙලා බලන්න දැන් නම් 60 available Connects කියලා තියෙනවා :) මේකේ උබ address verify කරද?:)
  14. 3rdEye

    දුරකථන බදුත් ඉහලට

    අඩෝ උබ ඕක දැම්මේ රෙදි ඇදගෙනද? :rofl::rofl: පව් නේද බන් උබලා... :lol::lol: සිරා උබලට හොදට සලකනවා නේද :P:P චන්දෙ කාලේ සිරාට චන්දෙ දෙන්න කියලා කියපු එකෙක් ලදී උබට හමු වෙනකොට මට මැවිලා පේනවා උබේ මුණ :baffled::baffled: තව තව දෙන ලයින් එකක් තියෙනවා,CEPA යවලා :P:P ඔය කලින් 25% දුරකථන වලට දැම්මෙත්...
  15. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    :P:P:P upwork exam එක තාම පාස් නැහැ කුකුලෝ :baffled::P:no: අනික upwork interface ඇල්ලුවේ නැහැ බන් :( අනික බන් හොරුම කියන්න එපා...සුපිරි හොද මිනිස්ස ටිකක්ු ඉන්නවා :) පාර ඉන්දියා උණ නිසයි ගු ගොඩක් වෙලා තියෙන්නේ..උණ අපි 100$ කරන වැඩ අරුන් 20$ කරනවා :( :lol:
  16. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    ඔව් ඔව් උබට july වෙනකන් සේප.. මුන් හිතුන හිතුන විදියට වෙනස් කරනවා..මුන්ගේ දැන් හෙන බයයි මොකක්වත් කිල්ක් කරන්න..අ හැම තැනම තියෙන්නේ ගානට විදින එකක් :rofl: මට සුවර් 8% කරාවි.. upwork එකේ ගානට.. ;)
  17. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    ඉතින් බන් අපි පලිද උන් හොර කළාම.. :baffled: මටත් මේ අවුරුද්දේ ඔහොම එකෙක් සෙට් උනා..මට වැඩේ තේරිලා උගේ සල්ලි ගත්තේ පිනියර් එකෙන්.. ෆයිල් දෙන්නම් කිව්වේ payment clear උනාම..මු වැඩේ තේරිලා..මු ගෙව්වා..එකත් echeck කියලා එකක්..දවස් 07ක් ගියා clear වෙන්න :baffled: දැන් ඉන්නවා බන් හෙනම හොරු...පට්ට...
  18. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    මන් චැට් එකෙන් අහ ගත්තා..අද එකෙක් හිටියා යනකොටම :rofl: :angry::angry:
  19. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    අහ ඒ වැඩේ ගොඩද?උබට උණ සල්ලි දුන්නේ නැද්ද?මොකද්ද දුන්න membership plan එක ;)
  20. 3rdEye

    Freelancer.com Project Fee 10% for all membership ?

    මචන්ලා මුන් අපිටත් නොකිය membership plan වෙනස් කරලනේ...දැන් ගාන නම් පට්ටෙට අඩු කරලා :D එත් බන් මේ එක membership එකකවත් සදහනක් නැනේ fixed project fee,hour project fee ගැන :angry::angry::angry: ඉස්සර නම්(මතක වීඉදියත ගිය මාසෙත්) membership අනුව තිබ්බේ Premier=>3% Standard=>5% අනිත් හැම එකටම...

    No contents