මහින්ද හොරා කැවා කිව්වම රනිල්ගේ සෙට් එක හුරේ ඔකා හොරා කියලා අප්පුඩි ගහනවා.. රනිල් රටකනවා ආපහු මහින්දට දෙන්නයි කිව්වම මහින්දගේ සෙට් එක චියර් එක දානවා.. අන්තිමට රනිලුයි මහින්දයි ගොඩ.. චියර් දාපු නිල් කොල ඔක්කොම හිටු කියලා බදු ගෙවනවා.. මම කියපු එක බොරු නම් කියපල්ලා.. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලොකේ නෙමෙයි..
ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව... මොනව උනත් ඊලග එන ආණ්ඩුව බදු අඩු කරන්නෙ නෑ... විකල්පය ඉතින් මහින්ද තමයි... මොකද මහින්ද කරපු වැරදි නිසා පොර දැන් ගොඩක් දුක්වෙනව... තව අවස්ථාවක් මහින්දට දුන්නොත් මම නම් හිතන්නෙ නෑ කරපු වැරදි ආයි වෙයි කියල... රනිල් ටිකක් වෙනස් පොර නම් කරපු වැරදි ආයි කරකර නාගන්නව...







) ටොයියා නමැති අතිශය බුද්දිමත් සත්වයා විසින් කරන ලද ප්රකාශයක් බව සලකන්න.

