Freelancer.com Project Fee 10% for all membership ?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මචන්ලා මුන් අපිටත් නොකිය membership plan වෙනස් කරලනේ...දැන් ගාන නම් පට්ටෙට අඩු කරලා :D

Y143Hy5.png

එත් බන් මේ එක membership එකකවත් සදහනක් නැනේ fixed project fee,hour project fee ගැන :angry::angry::angry:

ඉස්සර නම්(මතක වීඉදියත ගිය මාසෙත්) membership අනුව තිබ්බේ

Premier=>3%
Standard=>5%
අනිත් හැම එකටම 10% තිබ්බේ

දැන් membership names වෙනස් කරලා fees හංගලා :baffled:

දන්න එකෙක් කියපන්කො අලුත් membership වල කොහොමද කැපෙන්නේ කියලා :D
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    wenas korala neennam :angry::angry: dan thiyena plan walin hoda ekak set karala ganin machan.matanam July wenakam me plan eka free hambune.meka ehenmai hadala dunne nethnam monthly renew karanna one widihatane enne neda ? ara man ubata kiwwe last December $$ gaanak reverse una kiyala anna ekata compensation ekak hatiyata dunne :cool::cool:

    23gzo1d.jpg
     
    අහ ඒ වැඩේ ගොඩද?උබට උණ සල්ලි දුන්නේ නැද්ද?මොකද්ද දුන්න membership plan එක ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහ ඒ වැඩේ ගොඩද?උබට උණ සල්ලි දුන්නේ නැද්ද?මොකද්ද දුන්න membership plan එක ;)

    50$ eka machan dunne. salli return karannelu bun :angry::angry: fraudulent card ekakin pay karala thiyenne.oya ohoma ekak unamai.ayenam aluth ewunta koranna yanne ne :baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මන් චැට් එකෙන් අහ ගත්තා..අද එකෙක් හිටියා යනකොටම :rofl:

    so now for all membership project fee =10%

    Yes, I can confirm that the project fees of the freelancer will be 10% or 5 USD whichever is greater.

    :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් චැට් එකෙන් අහ ගත්තා..අද එකෙක් හිටියා යනකොටම :rofl::angry::angry:

    :angry::angry: mehema company walata ira handa paayanawanee :angry::angry: yaantham mage thaama yanne parana rate eka next July wenakam.5% or 4$ which ever is greater
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    50$ eka machan dunne. salli return karannelu bun :angry::angry: fraudulent card ekakin pay karala thiyenne.oya ohoma ekak unamai.ayenam aluth ewunta koranna yanne ne :baffled::baffled:

    ඉතින් බන් අපි පලිද උන් හොර කළාම.. :baffled:

    මටත් මේ අවුරුද්දේ ඔහොම එකෙක් සෙට් උනා..මට වැඩේ තේරිලා උගේ සල්ලි ගත්තේ පිනියර් එකෙන්..

    ෆයිල් දෙන්නම් කිව්වේ payment clear උනාම..මු වැඩේ තේරිලා..මු ගෙව්වා..එකත් echeck කියලා එකක්..දවස් 07ක් ගියා clear වෙන්න :baffled:

    දැන් ඉන්නවා බන් හෙනම හොරු...පට්ට බයයි වැඩක් කරලා දෙන්න :D

    දැන් නම් membership අරන් වැඩක් නැහැ වගේනේ බන් :sorry: bid ගාන වැඩි කර ගන්න තමා ගත්තොත් ගන්නේ..

    මට නම් 5$ plan එක හොදටම ඇති..බිඩ් 50ක් තියෙනවනේ... දැන් ඉන්න තැන අනුව මට 65ක් වගේ එනවා ඔය plan එකට :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :angry::angry: mehema company walata ira handa paayanawanee :angry::angry: yaantham mage thaama yanne parana rate eka next July wenakam.5% or 4$ which ever is greater

    ඔව් ඔව් උබට july වෙනකන් සේප..

    මුන් හිතුන හිතුන විදියට වෙනස් කරනවා..මුන්ගේ දැන් හෙන බයයි මොකක්වත් කිල්ක් කරන්න..අ හැම තැනම තියෙන්නේ ගානට විදින එකක් :rofl:

    මට සුවර් 8% කරාවි.. upwork එකේ ගානට.. ;)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් බන් අපි පලිද උන් හොර කළාම.. :baffled:

    මටත් මේ අවුරුද්දේ ඔහොම එකෙක් සෙට් උනා..මට වැඩේ තේරිලා උගේ සල්ලි ගත්තේ පිනියර් එකෙන්..

    ෆයිල් දෙන්නම් කිව්වේ payment clear උනාම..මු වැඩේ තේරිලා..මු ගෙව්වා..එකත් echeck කියලා එකක්..දවස් 07ක් ගියා clear වෙන්න :baffled:

    දැන් ඉන්නවා බන් හෙනම හොරු...පට්ට බයයි වැඩක් කරලා දෙන්න :D

    දැන් නම් membership අරන් වැඩක් නැහැ වගේනේ බන් :sorry: bid ගාන වැඩි කර ගන්න තමා ගත්තොත් ගන්නේ..

    මට නම් 5$ plan එක හොදටම ඇති..බිඩ් 50ක් තියෙනවනේ... දැන් ඉන්න තැන අනුව මට 65ක් වගේ එනවා ඔය plan එකට :D

    ow bun redda eeth api agreement ekata ok welane bun thiyenne sign up weddi.kohen giyath un berenawa.man kiwwa cyber crime ekak hatiyata aniwa action ekak gannawa kiyala.pata pata gaala compensation eka dunne :P:P

    We reserve the right to suspend a User withdrawal request if the source of the funds is suspected to be fraudulent.
    "If we become aware that any funds received into an Account from another Account as a result of a fraudulent transaction (e.g. paid a Milestone Payment using a stolen credit card) it will be reversed immediately. If those funds have already been released to you, you must pay the funds into your Account. If you do not do so, we may suspend, limit or cancel your account, or take action against you to recover those funds."
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උඹලා ඕකේ වැඩ කරනවද බන්? ඕකේ ගොඩක් ඉන්නේ හොරු.

    :P:P:P

    upwork exam එක තාම පාස් නැහැ කුකුලෝ :baffled::P:no:

    අනික upwork interface ඇල්ලුවේ නැහැ බන් :(

    අනික බන් හොරුම කියන්න එපා...සුපිරි හොද මිනිස්ස ටිකක්ු ඉන්නවා :)

    පාර ඉන්දියා උණ නිසයි ගු ගොඩක් වෙලා තියෙන්නේ..උණ අපි 100$ කරන වැඩ අරුන් 20$ කරනවා :( :lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මොකක්ද උඹ කියන exam එක මචන්?
     
    moke wada kalath projects keepayak shape eke kalaata passe thamange standard eka thiyan innawanam aniwa thamange charges walata arun wada karanna kamathi wenawa.athdakeemen kiyanne.hama ekema inne horu thama bun.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද උඹ කියන exam එක මචන්?

    කලින් මට දුන්නේ බිඩ් දෙකයි මචන්..මොකද්ද exam එකක් කරන්න කියලා අවා...ඉදපන් ආයිමත් ලොග් වෙලා බලන්න

    දැන් නම් 60 available Connects කියලා තියෙනවා :)

    මේකේ උබ address verify කරද?:)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලින් මට දුන්නේ බිඩ් දෙකයි මචන්..මොකද්ද exam එකක් කරන්න කියලා අවා...ඉදපන් ආයිමත් ලොග් වෙලා බලන්න

    දැන් නම් 60 available Connects කියලා තියෙනවා :)

    මේකේ උබ address verify කරද?:)

    මම නම් කරන්න තියෙන ඔක්කොම වගේ කරලා තියෙන්නේ ඕකේ. :P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    moke wada kalath projects keepayak shape eke kalaata passe thamange standard eka thiyan innawanam aniwa thamange charges walata arun wada karanna kamathi wenawa.athdakeemen kiyanne.hama ekema inne horu thama bun.

    සිරාවටම මචන් ඇත්ත...අපි හරියටම වැඩේ කරලා දෙනවා නම් ගාන පොඩ්ඩක් වැඩි උනත් දිගටම වැඩ දෙනවා... :)

    ඉන්දියා උණ ඉන්නවා පිටරට වලත් උණ තමා අඩුවටම හොයන්නේ හැම වෙලේම :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවටම මචන් ඇත්ත...අපි හරියටම වැඩේ කරලා දෙනවා නම් ගාන පොඩ්ඩක් වැඩි උනත් දිගටම වැඩ දෙනවා... :)

    ඉන්දියා උණ ඉන්නවා පිටරට වලත් උණ තමා අඩුවටම හොයන්නේ හැම වෙලේම :baffled:

    ow bun matanam clientsla set ekak hadila innawa machan.new projects arenna egollo hoyan awith denne hariyata wadak kaloth :):)