1. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    අනේ බන්. හොඳට හිතලා බලපන්කො මේ කියන කතාව වැරදිද කියලා?
  2. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    Hobby of Jeson Rulez : කිරියේ කුකුළන්ට ළිං කැපීම
  3. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    @senal7 ඉනට වැටකොළු ද පයට ගොටුකොල ද තබා ළිං පතුල බලා පනිනු මැනවි..!!!
  4. JesonRulez

    අඩෝ, ආපු වෙලාවක VM එකක්වත් දාල පලයන් මචන්. :(

    අඩෝ, ආපු වෙලාවක VM එකක්වත් දාල පලයන් මචන්. :(
  5. JesonRulez

    උට්ටි, කෝ තෝ?

    උට්ටි, කෝ තෝ?
  6. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    උඹ රැප් සීන් එකේ ඉන්නවද බන්?
  7. JesonRulez

    http://www.elakiri.com/forum/showpost.php?p=19959782&postcount=95 :P (joke එකට දැම්මේ හොඳේ...

    http://www.elakiri.com/forum/showpost.php?p=19959782&postcount=95 :P (joke එකට දැම්මේ හොඳේ. අවුල් වගේ නම් කියපන්. අයින් කරන්නම්. )
  8. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    යුරාජ් Logic 01.) තමන්ටම බැනලා thread එකක් දානවා 02.) ඒක දැකලා මේකේ උගෙන් බඩු ගත්තු එවුන් දුවගෙන එනවා. 03.) උගෙන් ගත්තු බඩුවල කිසි අවුලක් නැති නිසාත් ඌ අහිංසක හිත හොඳ එකා නිසාත් බඩු ගත්තු එවුන්ගේ හිත උණු වෙනවා 04.) ඌ විකුණන බඩුවල ගුණාත්මක බව කල් පැවැත්ම විශ්වාසවන්ත බව ගැන කට්ටිය proof එක්කම...
  9. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    මගේ යාලුවෙක් ඔකාගෙන් ලැපක් ගත්තා 2009. එතකොට මම කිරියේ ඇත්තෙත් නෑ. කොහොමහරි තාමත් ලැප් එක වැඩ කිසි ගින්නක් නැතුව. දැනට අවුරුදු 8ක් වෙන්නත් එනවා. display එකේ අවුලක් ඇවිත් ඒක නම් දැම්ම දැන් අවුරුද්දකට විතර කලින්. කිරියේ ඉන්න බය නැතුව දෙයක් ගන්න පුළුවන් සාදාරන විදියට business කරන එකෙක් තමයි...
  10. JesonRulez

    ෆිල්ම් එකක් කියපල්ලා

    තෙලිඟු නම් බඩියා තමයි මචන්... ඌට VM එකක් දාල අහපන්කෝ. මේ දවස්වල නම් ඕකා වැඩිය එන්නේ නෑ හැබැයි.
  11. JesonRulez

    ෆිල්ම් එකක් කියපල්ලා

    Kites (hrithik and barbara mori)
  12. JesonRulez

    ෆිල්ම් එකක් කියපල්ලා

    Drishyam http://www.imdb.com/title/tt3417422/
  13. JesonRulez

    සිරාවටම බන්. සාමාන්‍යයෙන් අපේ මනස හැඩ ගැහිලා තියෙන්නේ කතාව අන්තිමේ හතුරෝන්ට කෙලවෙලා හොඳ එවුන්...

    සිරාවටම බන්. සාමාන්‍යයෙන් අපේ මනස හැඩ ගැහිලා තියෙන්නේ කතාව අන්තිමේ හතුරෝන්ට කෙලවෙලා හොඳ එවුන් හැමෝම සතුටින් කතාව අන්තිමේ විසිර යන විදියට. Film එකක් වුනත් හදන්නේ ඒ emotions graph එක පාවිච්චි කරලා. උඹ දන්නවා ඇති ඕවා ගැන මටත් වඩා. ඒ වුනාට මේක සම්ප්‍රදායෙන් එහාට ගිහින්. ටිකක් නෙමෙයි ගොඩාක් ඈතට...
  14. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    10 වසරෙන් පස්සේ වගේ කෙලින්ම මේකට සෙට් කළා නම් සල්ලිත් ඉතුරුයි කාලෙත් ඉතුරුයි. :yes:
  15. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    ඔව් බන්. අපි කුහකයෝ. :yes:
  16. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ මට බැන බැන REP කපන එවුන්ට කියන්නේ උඹලාට දවසක තේරෙයි තමන්ගේ දරුවන්ට දක්ෂතාවය තියාගෙනත් වෛද්‍ය විද්‍යාලයට නොගෙන මෙලෝ වැඩක් බැරි සල්ලි කාරයින්ගේ ළමයි වෛද්‍ය විද්‍යාලේ ගියාම. සමහර විට උඹලාගේ හිතේ ඇති අපිත් කෝටි 1.2 ක් දීල අපේ ලමයවත් දොස්තර කෙනෙක් කරනවා කියලා. ඒ නිසා...
  17. JesonRulez

    ඔව් බන්. මොනවා වුනත් robb මැරුණු වෙලාවේ හිතේ හෙන දුකක් ඇතිවුනා බන්. ඌ සහ උගේ කෙල්ල කොච්චර...

    ඔව් බන්. මොනවා වුනත් robb මැරුණු වෙලාවේ හිතේ හෙන දුකක් ඇතිවුනා බන්. ඌ සහ උගේ කෙල්ල කොච්චර බලාපොරොත්තු තියන් හිටියද? අනිත් එක පලිගැනීම? නරක එවුන් ඔක්කොම ඉතුරු වෙලා හොඳ එවුන් මැරුණේ. ආර්යා අයියව හම්බ වෙයි කියලත් බලන් හිටියේ.
  18. JesonRulez

    Bank best FD deposit Interest Rate in srilanka?

    sanasa development bank 12% :cool:
  19. JesonRulez

    නෑ මචන්. මට රෑට නිදි මරණ එක සාමාන්‍ය දෙයක්. මොකද us clients ලා එක්ක වැඩ කරද්දී උන්ගේ time ඒකත්...

    නෑ මචන්. මට රෑට නිදි මරණ එක සාමාන්‍ය දෙයක්. මොකද us clients ලා එක්ක වැඩ කරද්දී උන්ගේ time ඒකත් එක්ක රෑ නිදි මරන්න වෙනවා. ඊයේ නම් එහෙම නිදි මරන්න හිතන් නෙමෙයි බැලුවේ බන්. අර robb stark මැරිච්ච හැටි අදහගන්න බැරි වුණා බන් මට. මම හිතුවේ ඒක හීනයක්වත්ද කියලා. එහෙම වෙන්න බෑනේ බන් කීයටවත්. මුළු කතාවේම...

    No contents