1. JesonRulez

    ඔව් ඔව්. ඕකව EK එකේ දැක්කොත් එදා දවසෙම ඔලුවේ වැඩ කරන්නේ ඔය සින්දුව තමයි. දැන් ඉතින් අද දවසම...

    ඔව් ඔව්. ඕකව EK එකේ දැක්කොත් එදා දවසෙම ඔලුවේ වැඩ කරන්නේ ඔය සින්දුව තමයි. දැන් ඉතින් අද දවසම ඉවරයි. BTW කොහොමද ඉතින්?
  2. JesonRulez

    වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්! (cool මනරම් දැකල මතක් වුණේ :D)

    වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්! (cool මනරම් දැකල මතක් වුණේ :D)
  3. JesonRulez

    :( අනේ මන්ද බන්.

    :( අනේ මන්ද බන්.
  4. JesonRulez

    කිරියේ චැට් එක වැඩ නැතෝ

    අඩෝ මේ අපේ වසත් කාලය මනරම්! නේද? කාලෙකින් කියාන්කෝ දැක්කේ.
  5. JesonRulez

    අඩෝ මොකෝ බන් එන්නේ නැත්තේ? උඹට කොහොමද?

    අඩෝ මොකෝ බන් එන්නේ නැත්තේ? උඹට කොහොමද?
  6. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    අඩෝහ්, කොහොමදහ්? :cool:
  7. JesonRulez

    වැටුප රු 40000 සිට ඉහලට

    pharmacy course එක කරපු කෙනෙක්වද හොයන්නේ නැත්නම් degree එක කරපු කෙනෙක්ද?
  8. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    අඩෝ ඇයි බන් මේ? :shocked:
  9. JesonRulez

    සිරාවට බන්. කීයටවත් ලක්ෂෙකට එහා නම් දෙන්නේ නෑ බන් phone එකකට. ආසයි බන් flagship phone එකක් ගන්න...

    සිරාවට බන්. කීයටවත් ලක්ෂෙකට එහා නම් දෙන්නේ නෑ බන් phone එකකට. ආසයි බන් flagship phone එකක් ගන්න. නැත්නම් තේරුමක් නැති වියදමක් තමයි ඉතින්. හිතුනොත් LG G4 තව පොඩ්ඩක් අඩුවෙනකම් ඉන්දලා ගන්නවා බන්.
  10. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    කුහක පකෙක්!! :lol:
  11. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    අපිට මොන කැම්පස් ද බන්? අපි ගමෙහ් අනාථ කුකුලොහ් නේ. :(:(
  12. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    දුක හිතුණා රත්තරනේ... :sorry::sorry:
  13. JesonRulez

    කුකුලොහ්, මම තව විස්තර හොයලා බැලුවා. Samsung S7 Edge එක තමයි බන් පට්ටම phone එක. Dialog එකේ...

    කුකුලොහ්, මම තව විස්තර හොයලා බැලුවා. Samsung S7 Edge එක තමයි බන් පට්ටම phone එක. Dialog එකේ එවුන් නම් දැන් 130k කට විකුනන්න දාල තියෙනවා. ලක්ස්හෙට අඩුවෙන් ගන්න පුළුවන් වෙච්ච ගමන් ගන්න ඉන්නේ බන්. උඹ දන්නා sure place මොනවද බන් තියෙන්නේ phone එකක් ගන්න. කලින් එක නම් ගත්තේ Green Mobile (MC එකේ) එකෙන්.
  14. JesonRulez

    Ridila :P

    Ridila :P
  15. JesonRulez

    S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

    උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. ලක්ෂ 120ක් දීල ඕකට යන්න සාමාන්‍ය පවුලක ළමයෙක්ට පුලුවන්ද කියපන්කො?
  16. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    පල පල. දැන් යුරාජ් කාරයයි තෝයි තමයි ළිං පතුලේ ඉන්නේ. තව ටිකකින් කිම්බුලෙකුත් වැටෙයි. :rofl:
  17. JesonRulez

    ටෙක් ස්මාර්ට් එකේ උන් හොරු..

    Sometimes it's easier to drag others down from within the well itself..

    No contents