1. KadawathaKolla

    ත්‍රී වීල් වදන් - Mega Thread

    ------ Post added on 1678469145 ------ Post added on 1678469213
  2. KadawathaKolla

    ත්‍රී වීල් වදන් - Mega Thread

    https://www.facebook.com/groups/480733310032239/ ------ Post added on 1678469023
  3. KadawathaKolla

    LinkedIn Learning Access FREE LOGIN!

    mewa hoda wada.. Company eken linkedin training walata access deela tiyenne. mara trainning thogayak tiyenawa. kata wunath watinawa.
  4. KadawathaKolla

    ත්‍රී වීල් වදන් - Mega Thread

    Life is sort enjoy is soon I'm not fast you are just slow No race no game අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නොවේ මෙමා දෑන් ඔබට අමතක මා මිනිහෙක් කියා අද දුන්නා නොම්බරේ හෙට දුන්නා උත්තරේ අනිද්දා උන් කාමරේ ඒක නොවේ බන් ආදරේ
  5. KadawathaKolla

    එක සින්දුවෙන්,එක රැයෙන් ජනප්‍රිය වුන ගායක ගායිකාවෝ

    වෑඩ කරන අපේ විරුවා අxx උකලා ගියා
  6. KadawathaKolla

    තිත්ත බෙහෙත් ගන්න වෙනවා...

    ඔවු ආතල් ගන්නයි රට ගොඩ දාන්නයි දෙකක් එකට බෑ.. මෙච්චර කල් තිබ්බ ආන්ඩු වලින් කලේ ණය අරන් ආතල් දෙන එක. ඒකෙන් අන්තිමට දුක් විදින්නේ පහල පන්තියේ මිනිස්සු. උන්ගේ ශ්‍රමය අඩු මුදලට අරන් සෑප විදින අයම තමා ටෑක්ස් වලටත් විරුද්ද. ඒ වගේම පාලක පන්තියත් එහෙමයි.. මිනිස්සුන්ගේ ලේ දාඩිය දුක උඩින් උන් දිව‍ය ලෝක වල...
  7. KadawathaKolla

    අවුරුදු 1 1/2 නොදරුවට ගහන සක්කිලි බල්ලාගේ නිවුස් එක බැලුවද? 🥲

    අනිවා.. ඈට දෙක කපලා කටේ ගහලා පොල්ල කපලා පුකේ ගහන්න ඕනේ බල්ලාගේ
  8. KadawathaKolla

    මේ වගේ එකක් ලංකාවෙ කලොත් ??

    ehenam hamuduruwo enne siwura karata aran
  9. KadawathaKolla

    Australian Insurance

    මගේ යාලුවෙක්ගේ මාමණ්ඩිට හාට් සර්ජරි එකක් කලා ලගදී. ඉන්ශුරන්ස් තිබ්බත් කවර් වෙන්නේ ටිකයි. නමුත් මුන් කලේ රජයේ රෝහලක දවස් ගානක් ඉදලා. බිල නම් ලක්ශ ගාණක් වෙලා නෑ ඒත් 60ට වෑඩිද කොහෙද. ඒකත් මුන්ට සහන දායි ලෙස මාසිකව ගෙවන්න සෙට් කරනවා කිව්වාලු ලොකු ඩිස්කවුන්ට් එකකුත් දීලා.. තව දන්න ඈන්ටි කෙනෙක්ගේ...
  10. KadawathaKolla

    පොඩි උන් දෙන්නෙක්ගෙ මාර සීන් එකක් දැක්කා. :baffled:

    මොකද උඹ කොල්ලෙක්ගේ චුවා ඉරුවා ද කලිසමත් පාත් කරන්... එකෙක් ඉන්නවා ඉස්කෝලෙදී තව කොල්ලෙක් එක්ක චුවා ගාවලා අනිත් එවුන්ට මාට්ටු වුන. අදටත් අපි ඌට කියන්නේ චූවා චූවා.. කේරි එකේ කොල්ලෙක්. එලකිරි ඉන්නවා ද දන්නෙත් නෑ
  11. KadawathaKolla

    රාජ්‍ය නිලධාරීන් ගිහින් මෙයාට වඳින්නේ ඇයි ?

    මට මතක් වෙන්නේ.. පා දෙණිය ගෝඨාට වෑදපු හෑටි..
  12. KadawathaKolla

    රනිල්ගේ පාන්ඩුවට රට හදන්න බැ කියන්නේ ඇයි ?

    නාමල් රාජපක්ශ අවන්ක කෙනෙක්. නෑත්නම් අරයා එයාව කරේ තියාගෙන වීදුරු පාලමෙන් උල් සපත්තු දාගෙන එගොඩ කරන්නේ නෑ
  13. KadawathaKolla

    රනිල් මහින්දගේ ඇට නැති දිව.😀

    මහින්ද ගේ ඈට ගෑන දන්නේ ඉතින් ඉරෝසන් මීක් මීක් තමා
  14. KadawathaKolla

    කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

    මස් පොලු වලින් ගහන ඒවා අදාල නෑ.. අනික බන් බුරියෙන් පහලට මොන නෑදෑ කම්ද? උඹලගේ පුන්චි අම්මලාටත් නිකන් ඉන්න දෙයි උඹලා චාන්ස් එකක් ආවොත්
  15. KadawathaKolla

    ප්ලැන් B

    ඒ කියන්නේ ගූ අදින එකාගේ ගූ අදින එකෙක්..
  16. KadawathaKolla

    ජවිපෙ හිටපු මන්ත්‍රීවරු වසර 13ක් තිස්සේ කෝටි 24ක පැන්ෂන් අරන්

    පඩි ගන්න එක අවුලක් නෑ.. පෙන්ශන් ගන්නවා නම් චාටර්. මොකද උන් බනිනවා නේ හිටපු ජනාධිපතිලට පෙන්ශන් දෙනවා කියලා. උන් ගන්න ගමන් අනිත් එවුන්ට බනිනවා නම් චාටර්

    No contents